ෆේස්බුක් ඇබ්බැහි වීම සාමාන්‍ය දෙයක්නෙ
ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ.. 
ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඕකෙන් ගැලවෙන්න උබට බැරිකමක් නෑ
ෆේස්බුක් හිටියට කමක් නෑ උබට මෙලෝ වැඩක් නැති වෙලාවක, දවසෙම ඕකෙ ලැගගෙන ඉන්න එකනං මානසික රෝගයක්..
බොහෝදුරට උබ ඕකෙ ලැගගෙන ඉන්න හේතුව උබට ඇත්ත ජීවිතේ යාලුවො මදි කම..
අනික් දේ තමා එහෙම යාලුවො මදි නිසා උබ ඕකට ඇබ්බැහිවීමෙන් වෙන්නේ ඇත්ත ජිවිතේ
හුගක් වටින මිනිස්සු ආස්‍රය කරන්න දැන හදුන ගන්න උබට බැරි වෙන එක, ඒ මානසිකත්වය නැති වෙලාම යන එක
කරනවනම් මොනාද ලොක්කා කරන්න බැරි, පොඩි ගැම්මක් අරගෙන ඔය පුහු මානසිකත්වෙන් මිදෙන්න පුලුවන්,
හරි උබට ඔය මගුලෙන් ගැලවෙන්න සරල ස්ටෙප්ස් ටිකක් දෙන්නම්
මුලින්ම උබ උබේ පේස්බුක් එක උබට ඉස්සරහට යන්න මහා වදයක් වගේ දැනෙනවනම් ඉස්සෙල්ලාම ඕය මගුල වහල දාපන්,
ඊට පස්සේ උබ වෙනදට අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව ඕකෙ ලැගන් හිටියා වෙනුවට කරන්න වෙන දෙයක් හොයා ගනින්, ජොබක් නැත්නම් එහෙම, නැත්නම් වෙන මොකක් හරි හොද දේකට යොමුවෙන්න.
අඩුම උබට පුලුවන්නම් දවස් 21 ඔය මගුලට රින්ගන්නෙ නැතුව ඉන්න, හිමීට ඒ උබේ පුරුද්ද උබටත් නොදැනිම මග ඇරෙනවා

bump එකක් එහෙම දාල මේක උඩට යවන්න
ඒත් ඒකෙන් ගැලවෙන එක අසාමන්‍ය නෑ හිතන තරම්.... උබත් උබේ වැඩ කාගෙන බුකියෙ ලැගගෙන ඉන්නවනං වර මේක කියවන්ඩ.. 
ඇත්තටම උබ බුකියට ඇබ්බැහි වෙලානම් ඒක වෙන්න ප්‍රධාන හේතු තියෙන්න පුලුවන්. එක්කෝ කෙල්ලෝ නැත්නම් ගේම් ඇප්ස්, ඔය වගේ එක එක දේවල් වෙන්න පුලුවන්. ඒත් පොඩ්ඩක් හිතුවොත් ඕකෙන් ගැලවෙන්න උබට බැරිකමක් නෑ
ෆේස්බුක් හිටියට කමක් නෑ උබට මෙලෝ වැඩක් නැති වෙලාවක, දවසෙම ඕකෙ ලැගගෙන ඉන්න එකනං මානසික රෝගයක්..බොහෝදුරට උබ ඕකෙ ලැගගෙන ඉන්න හේතුව උබට ඇත්ත ජීවිතේ යාලුවො මදි කම..
අනික් දේ තමා එහෙම යාලුවො මදි නිසා උබ ඕකට ඇබ්බැහිවීමෙන් වෙන්නේ ඇත්ත ජිවිතේ
හුගක් වටින මිනිස්සු ආස්‍රය කරන්න දැන හදුන ගන්න උබට බැරි වෙන එක, ඒ මානසිකත්වය නැති වෙලාම යන එක
කරනවනම් මොනාද ලොක්කා කරන්න බැරි, පොඩි ගැම්මක් අරගෙන ඔය පුහු මානසිකත්වෙන් මිදෙන්න පුලුවන්,
හරි උබට ඔය මගුලෙන් ගැලවෙන්න සරල ස්ටෙප්ස් ටිකක් දෙන්නම්

මුලින්ම උබ උබේ පේස්බුක් එක උබට ඉස්සරහට යන්න මහා වදයක් වගේ දැනෙනවනම් ඉස්සෙල්ලාම ඕය මගුල වහල දාපන්,

ඊට පස්සේ උබ වෙනදට අර්ධ කාලීනව හා පූර්ණ කාලීනව ඕකෙ ලැගන් හිටියා වෙනුවට කරන්න වෙන දෙයක් හොයා ගනින්, ජොබක් නැත්නම් එහෙම, නැත්නම් වෙන මොකක් හරි හොද දේකට යොමුවෙන්න.

අඩුම උබට පුලුවන්නම් දවස් 21 ඔය මගුලට රින්ගන්නෙ නැතුව ඉන්න, හිමීට ඒ උබේ පුරුද්ද උබටත් නොදැනිම මග ඇරෙනවා

bump එකක් එහෙම දාල මේක උඩට යවන්න

Last edited:

games nisay fb addict vune