Video එක බලන්න ඕනේ නැතිනම් මෙන්න, මේක ටික Search කරලා Off /Disable කරගෙන යන්න.
offers.left_rail_offer_enabled
left_rail_offer
gui.show_plus_upsell
offers.sponsored_torrent_offer_enabled
sponsored_torrent_offer_enabled
bt.enable_pulse
gui.show_notorrents_node
offers.content_offer_autoexec

මම නම් එදත් 2.2.1 අදත් 2.2.1. මොන updates ආවත් මේ version එක තමයි මට නම් හරියටම සෙට් වෙන්නෙ.
speed wenasak wen nedda bn

කිසිම වෙනසක් නෑ මචන්. හදිස්සියට මම දාගෙන තියෙනව 3.x.x. ඒත් 95% ම පාවිච්චි කරන්නෙ 2.2.1 විතරමයි.![]()
