How to remove phone history from PC

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මට ලොකු හිසරදයක් වෙච්ච දේකට විසඳුමක් හම්බ උනා. ඒක අනිත් අයටත් කිව්වොත් හොඳයි කියල හිතුන.
    ගූගල් ක්‍රෝම් එකේ හිස්ට්‍රි එක බලද්දී මම දැක්ක ඒකෙ මගේ ස්මාර්ට් ෆෝන් එකේ බ්‍රවුස් කරපු ඒවා තියනවා උඩින්ම. හිස්ට්‍රි එක කොච්චර මැකුවත් ඒක අයින් වෙන්නෙ නෑ. මම හොයල හොයල ඒක අයින් කරා. මෙහෙමයි:

    Settings > Advanced Sync Settings >

    මේකෙ තියනවා Sync Everything/Chose What to Sync

    එතනින් Chose What to Sync කියන එක තෝරන්න.
    ඊට පස්සේ තියන Open Tabs කියන එකේ ටික් එක අයින් කරන්න.

    එච්චරයි.

    මේ ප්‍රශ්නේ තියන අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා දැම්ම. මොකද අපි ෆෝන් එකේ කරපුව බලපුව කොම්පියුටරේ පෙන්නද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

    වැදගත් වෙයි කියල හිතෙනවා නම් අනිත් අයටත් බලන්න බම්ප් කරලා යන්න.:)
     
    Last edited: