How to screen cast dialog VIU

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Dialog VIU lap එකට screen එක cast කර ගන්න විදියක් තියෙනවද? Bluestack emulator එක විදියට use කරලා tryout කරා. හරි ගියේ නෑ.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mac එකක් ද? m1/2 mac එකක් නම් කෙලින්ම viu app එක දාන්න පුළුවන් app store එකෙන්, ඒ උනාට ඔකේ quality අඩුය් නේ බන්
     
    • Like
    Reactions: RottenCOLT