apiwa facebook eke chat block una balnne kohomada bans:(:(
randitha chathumal Well-known member Jul 16, 2011 5,699 1,070 113 Mar 20, 2014 #1 apiwa facebook eke chat block una balnne kohomada bans Last edited: Mar 20, 2014
danika visal Active member Dec 15, 2013 607 91 43 on the way Mar 20, 2014 #3 meka try karala balanna මුලින්ම පහල ලින්ක් එකෙන් එකට යන්න. http://apps.facebook.com/newonlinenow/ දැන් Ok Click කරන්න. දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා.. හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා. කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය. Last edited: Mar 20, 2014
meka try karala balanna මුලින්ම පහල ලින්ක් එකෙන් එකට යන්න. http://apps.facebook.com/newonlinenow/ දැන් Ok Click කරන්න. දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා.. හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා. කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය.
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Mar 20, 2014 #4 photos walata like karanawa penawanam innawa