Kauru hari dannawada Free bulk sms yawanna puluwan kramayak.... phone eke sim eken unath kamak nehe. apita pc eketa connect karala yawanna kramyak or anonymous name ekakin yawanna kramayak hari ...
Need a BIG Help.................................
Need a BIG Help.................................


හැබැයි ඉතින් නිකන් බැහැ, සල්ලි ගෙවන්න ඕන! ෆෝන් එක ගහලා සිම් එකෙන් සල්ලි කැපෙන්න මැසේජ් කරන්න පුලුවන් ඒවා නම් නෙට් එකේ තියෙනවා. ක්‍රැක් එකත් හොයා ගන්න ඕන ඉතින් මහන්සි වෙලා