How to ship Panadol to US

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Mama ebay eken panadol pettiyak sell kala. Den eka danna post office giyahama doctor kenek ge prescription ekak nethuwa panadol yawanna berilu :sorry::sorry::sorry: . Kawruhari dannawada meke buyer ta ship karanna widihak
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෙහෙත්වර්ගවලට කොහොමත් කස්ටම්වලින් කේස් එන්න ඉඩ වැඩියිනෙ. අවසර ඕන වෙයි ඕවට. US වල තියෙන නීති ගැනත් බලන්න වෙයි.
     
    • Like
    Reactions: waruna87

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    බෙහෙත්වර්ගවලට කොහොමත් කස්ටම්වලින් කේස් එන්න ඉඩ වැඩියිනෙ. අවසර ඕන වෙයි ඕවට. US වල තියෙන නීති ගැනත් බලන්න වෙයි.

    Ow machan eth ebay eke lankawe aya panadol sell karanawane
    :sorry::sorry::sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow machan eth ebay eke lankawe aya panadol sell karanawane
    :sorry::sorry::sorry::sorry:

    සමහරු හොරට යවනව ඇති. නැත්තම් කොහොමත් ඔය වගේ ඒවට සෑහෙන නීති තියෙනව.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Why do they want it from outside the USA? I have seen Panadol, Tylenol, Advil even in Walmart
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    yawanna nam be machan.oka custom kase enawa.presscription ekak ganing puluwannam dockekgen.ethaokto puluwan wei.