How to success in life after you failed A/L Part-I

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    engineering කරන්න නම් ලන්කාවෙ ඉන්නව නම් වෙන option එකක් නෑ ආයෙ කරල ගොඩ දාගනින්.නැත්නම් මේ ආත්මෙට iesl ගන්න නම් බෑ.iesl නැතුව නම් ඉස්සරහට Eng. දාන්න බෑ ආන්ඩුවේ ගොඩක් ඒවට ගන්නෙ නෑ. 3years degree කරන්නත් එපා. තාම washington accord accredited මොරටුවෙත් department 2යි. ඕව් ඔය හැන්කොකාගෙ එක එහෙම තාම නෑ:lol: . පුලුවන් නම් රට පලයන් ගිහින් washington accord accredited එකක්ම කරපන්
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    engineering කරන්න නම් ලන්කාවෙ ඉන්නව නම් වෙන option එකක් නෑ ආයෙ කරල ගොඩ දාගනින්.නැත්නම් මේ ආත්මෙට iesl ගන්න නම් බෑ.iesl නැතුව නම් ඉස්සරහට Eng. දාන්න බෑ ආන්ඩුවේ ගොඩක් ඒවට ගන්නෙ නෑ. 3years degree කරන්නත් එපා. තාම washington accord accredited මොරටුවෙත් department 2යි. ඕව් ඔය හැන්කොකාගෙ එක එහෙම තාම නෑ:lol: . පුලුවන් නම් රට පලයන් ගිහින් washington accord accredited එකක්ම කරපන්

    Don't fool people idiot!