SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ ,
එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) ,
දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට ,
ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ
මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ ,
ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ ,