මම යුටියුබ් එකෙන් මේ තියන ලින්ක් එක භාවිතා කරල වීඩියෝ එකක් දැම්මා. ඒත් ඒක පෙන්නන්නේ නෑ; කොහොමද හරියටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කියල කියනවද.....???