How to use AliExpress Coupons?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කොහොමද Ali එකෙන් දෙන Coupons use කරන්නෙ? minimum amount එකට වැඩි එක item එකකට විතරද පාවිච්චි කරන්න පුලුවන්, නැත්තන් minimum amount එක exceed වෙන විදියට පොඩි පොඩි items කීපයක් දාලා සම්පූර්න බිලෙන් off වෙන විදියට පුලුවන්ද? ඒ කියන්නෙ 20$ coupon එකක් තියෙනවා නම් 21$ විතර වෙනකන් පොඩි පොඩි items කීපයක් checkout දැම්මොත් මුලු බිලෙන්ම 20$ අඩු වෙනවා නේද, 21$ තනි item එකක් ගන්න ඕනෙ නෑනෙ? කලින් coupons ගත්ත අය කියන්න බලන්න :yes:

    Added: තව එකක්. එක බිලකට coupon දෙකක් use කරන්න පුලුවන්ද eg: 41$ බිලකට 20$ ඒවා දෙකක් දාලා ගෙවන්න පුලුවන්ද?
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,098
    4,870
    113
    කොහොමද Ali එකෙන් දෙන Coupons use කරන්නෙ? minimum amount එකට වැඩි එක item එකකට විතරද පාවිච්චි කරන්න පුලුවන්, නැත්තන් minimum amount එක exceed වෙන විදියට පොඩි පොඩි items කීපයක් දාලා සම්පූර්න බිලෙන් off වෙන විදියට පුලුවන්ද? ඒ කියන්නෙ 20$ coupon එකක් තියෙනවා නම් 21$ විතර වෙනකන් පොඩි පොඩි items කීපයක් checkout දැම්මොත් මුලු බිලෙන්ම 20$ අඩු වෙනවා නේද, 21$ තනි item එකක් ගන්න ඕනෙ නෑනෙ? කලින් coupons ගත්ත අය කියන්න බලන්න :yes:
    yes, no need to buy a single item. you need to pay extra
    21 - 20 = $1
     
    • Love
    Reactions: AVES