Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
How to Use EkaKiri Blog feature effectively
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි.කොම් අපේ Community site එකේ තියන තවත් අපූරුම Option එකක් තමයි Blog Feature එක. ඒ උනත් මේ Blog Feature එක පාවිච්චි කරන්නේ බොහෝම ටික දෙනයි. මම මේ Thread එකෙන් කියන්න හදන්නේ Blog Feature එක කොහොමද හරවත් විදියයට භාවිතා කරන්නේ කියලා.

මුලින්ම බලමු කොහෙද මේ Blog Feature එක තියෙන්නේ කියලා.

තමන්ගේ Usercp එකේ තියන View My Profile කියන Tab එකට ගියාම පහත තියන විදියේ Tabs ගොඩක් Open වෙනවා.

එතන කෙරවලටම ගියාම තමන්ගේ Blog එකට ඇතුල් වෙන්න Tab එකක තියනවා. ඒක උඩ Click කරලා ඇතුලට ගියාම තමන්ගේ Blog එකට යන්න පුලුවන්. මුලින්ම ඇතුලුවෙන කෙනෙකුට හිස් Blog එකක් තමයි දකින්නට ලැබෙන්නේ. අපි බලමු මේ හිස් Blog එක කොහොමද අපේ වැඩවලට යොදාගන්නේ කියලා.

Blog එකක් කියන්නේ එක්තරා විදියක Web site එකක්. අන් අයට ප්රදර්ශනය කිරීමට උවමනා හැම දෙයක්ම Blog එකේ Post කරලා තියන්න පුලුවන්. ඒක හරියට එලකිරි Site එක ඇතුලේ ඔයාලගේ වෙබ් අවකාශය වගේ. මුලින්ම බලමු කොහොමද තමන්ගේ Blog එකට Entry එකක් දාන්නේ කියලා.

මෙතනට ගියාට පස්සේ වම් පැත්තේ උඩට වෙන්න තියන Options වල Post to your Blog යනුවෙන් Option එකක් තියනවා.

එය මත Click කිරිම තුලින් Main Posting Window එක ඔබට තිරයේ දිස් වෙනවා.

ඒතුල ඔබට උවමනා ආකාරයට ඔබේ entry එක නරඹන්නාට ඉදිරිපත් කල හැකියි.

පළමු entry එක හැටියට අදාල member ගේ Bio ඒකක් ඉදිරිපත් කිරීම සුදුසු වෙනවා. තමන්ගේ සියලු විස්තටර කෙටියෙන් හා සැකෙවින් ඉදිරිපත් කිරීමට member වගබලාගත යුතු වෙනවා. මේ මගින් නව සබදතා ඇති කර ගැනීමට EK සාමාජිකයන්ට හැකියාවක් ලැබෙනවා. පහල දැක්වෙන්නේ ඒ වගේ Bio එකක ආකෘතියක්. ඔබට අදාල පරිදි මෙහි අඩoගු කරුණු වෙනස් කල හැකියි.

ඒ පටන් ගැනීමයි. ඉන් පසුව තමන්ට රිසි අයුරින් තමන්ගේ Bolg එකට Post කරන්න පුලුවන්. සහෝදර සාමාජිකයන්ට නැවත නැවත බැලීමට සුදුසු threads, ඔබ විසින් ඉදිරිපත් කරනලද වටිනා threads,ඉගෙනීමට වැදගත් කරුනු, ඒ වාගේම දිනපතා පුවත්, ක්රීඩා තොරතුරු

ආදී සෑම තොරතුරක්ම Blog එක තුලින් ඉදිරිපත් කල හැකියි.

ඊලගට අපි බලමු තමන්ගේ Blog Site එකත් එක්ක ලැබෙන පහසුකම් හා තමන්ට උවමනා විදියට Blog Site එක Customize කරගන්නේ කොහොමද කියලා. මම මේ කරුණු එකින් එක විස්තර කරන්නම්. මුලින්ම අපි බලමු ලබාදෙන පහසුකම්.

Rate the Entry.

ඔබේ හෝ වෙනත් සාමජිකයකුගේ ඉදිරිපත් කිරීමක් ඇගයීමට ඔබට මේ මගින් අවස්ථාව ලැබෙනවා.

Edit Blog Entry,Total Views, Comments

සාමාජිකයෙක් විසින් කරන ලද Blog ඉදිරිපත් කිරීමකට තවත් සාමාජිකයෙකුට Comment එකක එක් කල හැකියි. ඒ වගේම අදාල සාමාජිකයාට තම ඉදිරිපත් කිරීම වෙනස් කිරීමට හා එය නරඹා ඇති පුද්ගලයන් ගනන බලා ගැනීමට පුලුවන්.

Archive

තමන් විසින් සිදුකරන කලද Blog Entries පිළිබද සාරාoශයක් බලා ගැනීමට මෙයින් හැකි වෙනවා. Blog Entries සිදුකල දිනය හා entry ගනන මෙහි දිස් වෙනවා.

Recent Entries and Recent Visitors

මේ මගින් මෑතකදී තමන් විසින් සිදුකල Blog entries සහ මෑතකදී තමන්ගේ Blog Site එක වෙත පැමිනි සාමාජිකයන් ඔබට බලා ගන්නට පුලුවන්.

Blog Entry Search

Blog Site එක තුලට පමනක් වලoගුවන Blog entries Search කිරීමේ Option එකක් එලකිරි Blogs වල තියනවා. උවමනා තොරතුරු ඉතා ඉක්මනින් සොයා ගැනීමට මෙය මහගු පිටුවහලක්.

අවසාන වශයෙන් අපි බලමු Blog Options මෙනුව දිහා. Blog Options කොටස් 5කින් සමන්විතයි.

මෙහි මුල් පියවර දෙක වෙන් වන්නේ මූලික entries කිරිම සදහායි. ඒවා පිලිබදව අපි මුලින්ම කතා කලා.

Subscribe to this Blog

තමන්ගේ Blog එකට අනෙක් සාමාජිකයන් විසින් කරනු ලබන විවේචන ආදිය e-mail එකක් මගින් අදාල Blog හිමියාට දැනුම් දෙනු ලබනවා.

RSS Feed

තමාගේ ප්රියතම Blog Site එක හෝ දිනපතා ක්රීඩා තොරතුරු, පුවත් Update වෙන Blog site එකක් හෝ ඇතැයි සිතන්න. ඒහි සිදුවන සියලු Updates e-mail එකක් මගින් තමන්ගේ mail box එකට ගෙන්වා ගැනීමට මේ option එක භාවිතා කල හැකියි. (at the moment, it is not working)

Blog Control Panel

අවසාන හා වැදගත්ම option එක මෙයයි. Blog Control Panel තුලට ගිය ඔබට තවත් Sub menu එකක් ලැබෙනවා.

මේ උප ප්රධාන මෙනුව මගින් Blog Color Customize කිරීම, Blog Title and Description වෙනස් කිරීම, Group එකකට add කිරීම, තමන්ගේ Blog එක Categorize කිරීම Statistics බලා ගැනීම ආදී සියල්ල කරගන්නට පුලුවන්. මේ කොටස Blog එකේ හදවත බඳුයි.

ElaKiri Blog පහසුකම ගොඩක් සාමාජිකයන් භාවිතා නොකරන අoගයක් බවට පත් වෙලා තියනවා. එක එසේ විය යුතු නෑ. ඔයාලත් තමන්ගේ Profile එකත් සමග නොමිලේ ලැබෙන මේ අපූරු පහසුකම අත් විඳින්න. තමන්ගේ ElaKiri Career එක තමන්ට වගේම අනුන්ටත් වැඩදායි එකක් කරගන්න.

Trust All are Clear.

ස්තුතියි.

Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!

ADD REP++ IF YOU LIKE MY THREAD!!!

[QUOTE="Mr PERERA, post: 7577370, member: 176031"] [CENTER][SIZE=3][COLOR=SeaGreen]එලකිරි.කොම් අපේ Community site එකේ තියන තවත් අපූරුම Option එකක් තමයි Blog Feature එක. ඒ උනත් මේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen]Blog Feature එක පාවිච්චි කරන්නේ බොහෝම ටික දෙනයි. මම මේ Thread එකෙන් කියන්න හදන්නේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen]Blog Feature එක කොහොමද හරවත් විදියයට භාවිතා කරන්නේ කියලා. මුලින්ම බලමු කොහෙද මේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=SeaGreen]Blog Feature එක තියෙන්නේ කියලා. තමන්ගේ Usercp එකේ තියන View My Profile කියන Tab එකට ගියාම පහත තියන විදියේ Tabs ගොඩක් Open වෙනවා.[/COLOR] [IMG]http://i47.tinypic.com/s2gsuw.jpg[/IMG] [COLOR=RoyalBlue]එතන කෙරවලටම ගියාම තමන්ගේ Blog එකට ඇතුල් වෙන්න Tab එකක තියනවා. ඒක උඩ Click කරලා ඇතුලට ගියාම තමන්ගේ Blog එකට යන්න පුලුවන්. මුලින්ම ඇතුලුවෙන කෙනෙකුට හිස් [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]Blog එකක් තමයි දකින්නට ලැබෙන්නේ. අපි බලමු මේ හිස් [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]Blog එක කොහොමද අපේ වැඩවලට යොදාගන්නේ කියලා. [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]Blog එකක් කියන්නේ එක්තරා විදියක Web site එකක්. අන් අයට ප්රදර්ශනය කිරීමට උවමනා හැම දෙයක්ම [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]Blog එකේ Post කරලා තියන්න පුලුවන්. ඒක හරියට එලකිරි Site එක ඇතුලේ ඔයාලගේ වෙබ් අවකාශය වගේ. මුලින්ම බලමු කොහොමද තමන්ගේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=RoyalBlue]Blog එකට Entry එකක් දාන්නේ කියලා.[/COLOR] [IMG]http://i48.tinypic.com/732wy1.jpg[/IMG] [COLOR=Olive]මෙතනට ගියාට පස්සේ වම් පැත්තේ උඩට වෙන්න තියන Options වල Post to your Blog යනුවෙන් Option එකක් තියනවා. [/COLOR] [IMG]http://i49.tinypic.com/5b7b7n.jpg[/IMG] [COLOR=DarkRed] [/COLOR][COLOR=DarkRed]එය මත Click කිරිම තුලින් Main Posting Window එක ඔබට තිරයේ දිස් වෙනවා. ඒතුල ඔබට උවමනා ආකාරයට ඔබේ entry එක නරඹන්නාට ඉදිරිපත් කල හැකියි.[/COLOR] [IMG]http://i48.tinypic.com/fnfdz6.jpg[/IMG] [COLOR=Red]පළමු entry එක හැටියට අදාල member ගේ Bio ඒකක් ඉදිරිපත් කිරීම සුදුසු වෙනවා. තමන්ගේ සියලු විස්තටර කෙටියෙන් හා සැකෙවින් ඉදිරිපත් කිරීමට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red]member වගබලාගත යුතු වෙනවා. මේ මගින් නව සබදතා ඇති කර ගැනීමට EK සාමාජිකයන්ට හැකියාවක් ලැබෙනවා. පහල දැක්වෙන්නේ ඒ වගේ Bio එකක ආකෘතියක්. ඔබට අදාල පරිදි මෙහි අඩoගු කරුණු වෙනස් කල හැකියි. [/COLOR] [IMG]http://i45.tinypic.com/2ll20k8.jpg[/IMG] [COLOR=Green]ඒ පටන් ගැනීමයි. ඉන් පසුව තමන්ට රිසි අයුරින් තමන්ගේ Bolg එකට Post කරන්න පුලුවන්. සහෝදර සාමාජිකයන්ට නැවත නැවත බැලීමට සුදුසු threads, ඔබ විසින් ඉදිරිපත් කරනලද වටිනා threads,ඉගෙනීමට වැදගත් කරුනු, ඒ වාගේම දිනපතා පුවත්, ක්රීඩා තොරතුරු ආදී සෑම තොරතුරක්ම Blog එක තුලින් ඉදිරිපත් කල හැකියි.[/COLOR] [IMG]http://i49.tinypic.com/2mpiyic.jpg[/IMG] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]ඊලගට අපි බලමු තමන්ගේ Blog Site එකත් එක්ක ලැබෙන පහසුකම් හා තමන්ට උවමනා විදියට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo]Blog Site එක Customize කරගන්නේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray][COLOR=Indigo]කොහොමද කියලා. මම මේ කරුණු එකින් එක විස්තර කරන්නම්. මුලින්ම අපි බලමු ලබාදෙන පහසුකම්.[/COLOR] [/COLOR] Rate the Entry. [IMG]http://i45.tinypic.com/142zaet.jpg[/IMG] ඔබේ හෝ වෙනත් සාමජිකයකුගේ ඉදිරිපත් කිරීමක් ඇගයීමට ඔබට මේ මගින් අවස්ථාව ලැබෙනවා. Edit Blog Entry,Total Views, Comments [IMG]http://i46.tinypic.com/2mi3i8j.jpg[/IMG] සාමාජිකයෙක් විසින් කරන ලද Blog ඉදිරිපත් කිරීමකට තවත් සාමාජිකයෙකුට Comment එකක එක් කල හැකියි. ඒ වගේම අදාල සාමාජිකයාට තම ඉදිරිපත් කිරීම වෙනස් කිරීමට හා එය නරඹා ඇති පුද්ගලයන් ගනන බලා ගැනීමට පුලුවන්. Archive [IMG]http://i49.tinypic.com/2ywg4md.jpg[/IMG] තමන් විසින් සිදුකරන කලද Blog Entries පිළිබද සාරාoශයක් බලා ගැනීමට මෙයින් හැකි වෙනවා. [/SIZE][SIZE=3]Blog Entries සිදුකල දිනය හා entry ගනන මෙහි දිස් වෙනවා. Recent Entries and Recent Visitors [IMG]http://i45.tinypic.com/111torb.jpg[/IMG] මේ මගින් මෑතකදී තමන් විසින් සිදුකල Blog entries සහ මෑතකදී තමන්ගේ Blog Site එක වෙත පැමිනි සාමාජිකයන් ඔබට බලා ගන්නට පුලුවන්. Blog Entry Search [IMG]http://i47.tinypic.com/vqlcpj.jpg[/IMG] Blog Site එක තුලට පමනක් වලoගුවන Blog entries Search කිරීමේ Option එකක් එලකිරි Blogs වල තියනවා. උවමනා තොරතුරු ඉතා ඉක්මනින් සොයා ගැනීමට මෙය මහගු පිටුවහලක්. අවසාන වශයෙන් අපි බලමු Blog Options මෙනුව දිහා. [/SIZE][SIZE=3]Blog Options කොටස් 5කින් සමන්විතයි. [IMG]http://i49.tinypic.com/1256mfc.jpg[/IMG] මෙහි මුල් පියවර දෙක වෙන් වන්නේ මූලික entries කිරිම සදහායි. ඒවා පිලිබදව අපි මුලින්ම කතා කලා. Subscribe to this Blog [IMG]http://i49.tinypic.com/33k4oas.jpg[/IMG] තමන්ගේ Blog එකට අනෙක් සාමාජිකයන් විසින් කරනු ලබන විවේචන ආදිය e-mail එකක් මගින් අදාල Blog හිමියාට දැනුම් දෙනු ලබනවා. RSS Feed [IMG]http://i47.tinypic.com/2nvzg5i.jpg[/IMG] තමාගේ ප්රියතම Blog Site එක හෝ දිනපතා ක්රීඩා තොරතුරු, පුවත් Update වෙන Blog site එකක් හෝ ඇතැයි සිතන්න. ඒහි සිදුවන සියලු Updates e-mail එකක් මගින් තමන්ගේ mail box එකට ගෙන්වා ගැනීමට මේ option එක භාවිතා කල හැකියි. (at the moment, it is not working) Blog Control Panel [IMG]http://i47.tinypic.com/2m7cfhg.jpg[/IMG] අවසාන හා වැදගත්ම option එක මෙයයි. Blog Control Panel තුලට ගිය ඔබට තවත් Sub menu එකක් ලැබෙනවා. [IMG]http://i45.tinypic.com/1tk1nq.jpg[/IMG] මේ උප ප්රධාන මෙනුව මගින් Blog Color Customize කිරීම, Blog Title and Description වෙනස් කිරීම, Group එකකට add කිරීම, තමන්ගේ Blog එක Categorize කිරීම Statistics බලා ගැනීම ආදී සියල්ල කරගන්නට පුලුවන්. මේ කොටස Blog එකේ හදවත බඳුයි. [COLOR=DeepSkyBlue] [/COLOR][B][COLOR=DeepSkyBlue]ElaKiri Blog පහසුකම ගොඩක් සාමාජිකයන් භාවිතා නොකරන අoගයක් බවට පත් වෙලා තියනවා. එක එසේ විය යුතු නෑ. ඔයාලත් තමන්ගේ Profile එකත් සමග නොමිලේ ලැබෙන මේ අපූරු පහසුකම අත් විඳින්න. තමන්ගේ ElaKiri Career එක තමන්ට වගේම අනුන්ටත් වැඩදායි එකක් කරගන්න.[/COLOR][/B] Trust All are Clear. ස්තුතියි. :):):) Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa! [COLOR=Magenta]ADD REP++ IF YOU LIKE MY THREAD!!![/COLOR] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom