How to Use EkaKiri Blog feature effectively

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි.කොම් අපේ Community site එකේ තියන තවත් අපූරුම Option එකක් තමයි Blog Feature එක. ඒ උනත් මේ Blog Feature එක පාවිච්චි කරන්නේ බොහෝම ටික දෙනයි. මම මේ Thread එකෙන් කියන්න හදන්නේ Blog Feature එක කොහොමද හරවත් විදියයට භාවිතා කරන්නේ කියලා.

    මුලින්ම බලමු කොහෙද මේ
    Blog Feature එක තියෙන්නේ කියලා.
    තමන්ගේ Usercp එකේ තියන View My Profile කියන Tab එකට ගියාම පහත තියන විදියේ Tabs ගොඩක් Open වෙනවා.


    s2gsuw.jpg



    එතන කෙරවලටම ගියාම තමන්ගේ Blog එකට ඇතුල් වෙන්න Tab එකක තියනවා. ඒක උඩ Click කරලා ඇතුලට ගියාම තමන්ගේ Blog එකට යන්න පුලුවන්. මුලින්ම ඇතුලුවෙන කෙනෙකුට හිස්
    Blog එකක් තමයි දකින්නට ලැබෙන්නේ. අපි බලමු මේ හිස් Blog එක කොහොමද අපේ වැඩවලට යොදාගන්නේ කියලා.


    Blog එකක් කියන්නේ එක්තරා විදියක Web site එකක්. අන් අයට ප්‍රදර්ශනය කිරීමට උවමනා හැම දෙයක්ම Blog එකේ Post කරලා තියන්න පුලුවන්. ඒක හරියට එලකිරි Site එක ඇතුලේ ඔයාලගේ වෙබ් අවකාශය වගේ. මුලින්ම බලමු කොහොමද තමන්ගේ Blog එකට Entry එකක් දාන්නේ කියලා.


    732wy1.jpg



    මෙතනට ගියාට පස්සේ වම් පැත්තේ උඩට වෙන්න තියන Options වල Post to your Blog යනුවෙන් Option එකක් තියනවා.

    5b7b7n.jpg



    එය මත Click කිරිම තුලින් Main Posting Window එක ඔබට තිරයේ දිස් වෙනවා.
    ඒතුල ඔබට උවමනා ආකාරයට ඔබේ entry එක නරඹන්නාට ඉදිරිපත් කල හැකියි.


    fnfdz6.jpg



    පළමු entry එක හැටියට අදාල member ගේ Bio ඒකක් ඉදිරිපත් කිරීම සුදුසු වෙනවා. තමන්ගේ සියලු විස්තටර කෙටියෙන් හා සැකෙවින් ඉදිරිපත් කිරීමට
    member වගබලාගත යුතු වෙනවා. මේ මගින් නව සබදතා ඇති කර ගැනීමට EK සාමාජිකයන්ට හැකියාවක් ලැබෙනවා. පහල දැක්වෙන්නේ ඒ වගේ Bio එකක ආකෘතියක්. ඔබට අදාල පරිදි මෙහි අඩoගු කරුණු වෙනස් කල හැකියි.

    2ll20k8.jpg



    ඒ පටන් ගැනීමයි. ඉන් පසුව තමන්ට රිසි අයුරින් තමන්ගේ Bolg එකට Post කරන්න පුලුවන්. සහෝදර සාමාජිකයන්ට නැවත නැවත බැලීමට සුදුසු threads, ඔබ විසින් ඉදිරිපත් කරනලද වටිනා threads,ඉගෙනීමට වැදගත් කරුනු, ඒ වාගේම දිනපතා පුවත්, ක්‍රීඩා තොරතුරු
    ආදී සෑම තොරතුරක්ම Blog එක තුලින් ඉදිරිපත් කල හැකියි.


    2mpiyic.jpg




    ඊලගට අපි බලමු තමන්ගේ Blog Site එකත් එක්ක ලැබෙන පහසුකම් හා තමන්ට උවමනා විදියට
    Blog Site එක Customize කරගන්නේ කොහොමද කියලා. මම මේ කරුණු එකින් එක විස්තර කරන්නම්. මුලින්ම අපි බලමු ලබාදෙන පහසුකම්.

    Rate the Entry.

    142zaet.jpg


    ඔබේ හෝ වෙනත් සාමජිකයකුගේ ඉදිරිපත් කිරීමක් ඇගයීමට ඔබට මේ මගින් අවස්ථාව ලැබෙනවා.


    Edit Blog Entry,Total Views, Comments

    2mi3i8j.jpg


    සාමාජිකයෙක් විසින් කරන ලද Blog ඉදිරිපත් කිරීමකට තවත් සාමාජිකයෙකුට Comment එකක එක් කල හැකියි. ඒ වගේම අදාල සාමාජිකයාට තම ඉදිරිපත් කිරීම වෙනස් කිරීමට හා එය නරඹා ඇති පුද්ගලයන් ගනන බලා ගැනීමට පුලුවන්.


    Archive

    2ywg4md.jpg


    තමන් විසින් සිදුකරන කලද Blog Entries පිළිබද සාරාoශයක් බලා ගැනීමට මෙයින් හැකි වෙනවා.
    Blog Entries සිදුකල දිනය හා entry ගනන මෙහි දිස් වෙනවා.


    Recent Entries and Recent Visitors

    111torb.jpg


    මේ මගින් මෑතකදී තමන් විසින් සිදුකල Blog entries සහ මෑතකදී තමන්ගේ Blog Site එක වෙත පැමිනි සාමාජිකයන් ඔබට බලා ගන්නට පුලුවන්.


    Blog Entry Search

    vqlcpj.jpg


    Blog Site එක තුලට පමනක් වලoගුවන Blog entries Search කිරීමේ Option එකක් එලකිරි Blogs වල තියනවා. උවමනා තොරතුරු ඉතා ඉක්මනින් සොයා ගැනීමට මෙය මහගු පිටුවහලක්.


    අවසාන වශයෙන් අපි බලමු Blog Options මෙනුව දිහා.
    Blog Options කොටස් 5කින් සමන්විතයි.

    1256mfc.jpg


    මෙහි මුල් පියවර දෙක වෙන් වන්නේ මූලික entries කිරිම සදහායි. ඒවා පිලිබදව අපි මුලින්ම කතා කලා.


    Subscribe to this Blog

    33k4oas.jpg


    තමන්ගේ Blog එකට අනෙක් සාමාජිකයන් විසින් කරනු ලබන විවේචන ආදිය e-mail එකක් මගින් අදාල Blog හිමියාට දැනුම් දෙනු ලබනවා.


    RSS Feed

    2nvzg5i.jpg


    තමාගේ ප්‍රියතම Blog Site එක හෝ දිනපතා ක්‍රීඩා තොරතුරු, පුවත් Update වෙන Blog site එකක් හෝ ඇතැයි සිතන්න. ඒහි සිදුවන සියලු Updates e-mail එකක් මගින් තමන්ගේ mail box එකට ගෙන්වා ගැනීමට මේ option එක භාවිතා කල හැකියි. (at the moment, it is not working)


    Blog Control Panel

    2m7cfhg.jpg


    අවසාන හා වැදගත්ම option එක මෙයයි. Blog Control Panel තුලට ගිය ඔබට තවත් Sub menu එකක් ලැබෙනවා.

    1tk1nq.jpg


    මේ උප ප්‍රධාන මෙනුව මගින් Blog Color Customize කිරීම, Blog Title and Description වෙනස් කිරීම, Group එකකට add කිරීම, තමන්ගේ Blog එක Categorize කිරීම Statistics බලා ගැනීම ආදී සියල්ල කරගන්නට පුලුවන්. මේ කොටස Blog එකේ හදවත බඳුයි.

    ElaKiri Blog පහසුකම ගොඩක් සාමාජිකයන් භාවිතා නොකරන අoගයක් බවට පත් වෙලා තියනවා. එක එසේ විය යුතු නෑ. ඔයාලත් තමන්ගේ Profile එකත් සමග නොමිලේ ලැබෙන මේ අපූරු පහසුකම අත් විඳින්න. තමන්ගේ ElaKiri Career එක තමන්ට වගේම අනුන්ටත් වැඩදායි එකක් කරගන්න.

    Trust All are Clear.
    ස්තුතියි.
    :):):)


    Ela Kiri Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!

    ADD REP++ IF YOU LIKE MY THREAD!!!

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    honda thread ekak. agal 15 monitors pavichchi karana ayata pahasuvak venna images tikak kuda karanavanum vadiya hondai vage. e nokala vunath ithaama hondai me vage deeval gana kattiya danuvath karana eka :)
     
    • Like
    Reactions: Mr PERERA