Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How to Use Sinhala Fonts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to Use Sinhala Fonts / සිංහල අකුරු භාවිතය

අන්තර්ජාලයේ සහ ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා සිංහල අකුරු භාවිතය

Sinhala Penne Naththan mekan Download keraganna..

http://www.siyabas.lk/sinhala_how_to_install.html

බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා

බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා සිංහල අකුරු භාවිතා කිරීමේදී පහත සඳහන් සිංහල යුනිකෝඩ් පරිවර්තක යොදා ගත හැක.

http://www.google.com/transliterate/sinhalese

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Add-ons for Firefox Users

https://addons.mozilla.org/en-US/firefox/addon/sinhala-converter/

https://addons.mozilla.org/en-US/firefox/addon/sinhalakey/

ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා

ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා ඉහත සඳහන් ක්‍රම භාවිතා කිරීමේදී බොහෝවිට එම අකුරු විකෘති ව පෙනේ..

එම නිසා ඒ සඳහා පහත ක්‍රම සහ මෘදුකාංග භාවිතයට ගත හැකිය.

1 වන ක්‍රමය සාමාන්‍ය ලෙස සිංහල අකුරු පරිගණකයේ ස්ථාපිත කොට ඒවා යතුරු පුවරුවේ අදාළ යතුරු හඳුනාගෙන බාවිතයට ගැනීම..

( මෙය වෘත්තිමය ග්‍රැෆික් නිර්මාණකරුවන් බාවිතයට ගනී. මෙහි ඇති වාසිය නම් පහත ක්‍රම වල භාවිතා වන අකුරු වලට වඩා වෙනස් , අලංකාර හැඩතල සහිත අකුරු භාවිතයට ගත හැකිවීමයි.. )

2 වන ක්‍රමය සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් අකුරු බාවිතා කිරීම.

මේ සඳහා මෙහි ඇති යුනිකෝඩ් පරිවර්තකය යොදාගත හැක.

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

මෙය බාවිතා කිරීමේදී මුලින්ම අප පරිවර්තනය සඳහා යොදාගන්න අකුරු වර්ගය පරිගණකයේ ස්ථාපනය කල යුතුය..

නිදසුන් : Unicode --> DL-Manel-bold පරිවර්තකය යොදාගැනීම.  http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

මෙහිදී DL-Manel-bold අකුරු වර්ගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.. ( අකුරු වර්ගය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා http://google.lk භාවිතා කරගන්න. )

ඔබගේ පරිගණකයේ එම අකුරු වර්ගය ඇත්නම් ඉහත පරිවර්තකය යොදාගෙන එහි ඉහල කොටසේ ඇති යුනිකෝඩ් කොටසේ http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ඔබට අවශ්‍ය වචනය ලියන්න. එවිට එය සිංහලට පරිවර්තනය වේ. එය Copy කර DL-Manel-BOld http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml පරිවර්තකය යොදාගෙන Unicode (යුනිකෝඩ්) කොටසේ Paste කරන්න. එවිට පහතින් එය DL-Manel-bold අකුරු වර්ගයට පරිවර්තනය වේ. එය කොපි කර ඔබගේ නිර්මාණයේ අවශ්‍ය ස්ථානයට පේස්ට් කරගන්න..

3 වන ක්‍රමය මෘදුකාංග භාවිතය

පහත ඇති Sinhala Word මෘදුකාංගය භාවිතා කර පහසුවෙන් අකුරු ටයිප් කරගත හැක.

මෙය බ්ලොග් සඳහා බාවිතා කල නොහැකිවන අතර සහ ග්‍රැෆික් ඩිසයිනිං මෘදුකාංග සඳහා යොදා ගත හැක..

www.mediafire.com/file/kmz2zmqkniy/Sinhala Word.rar

මෙයත් සිංහල ටයිප් කිරීම සඳහා යොදා ගන්නා තවත් පහසු ක්රමයකි

http://www.google.com/ime/transliteration/ මෙය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම මගින් කෙලින්ම සිංහලෙන් ටයිප් කල හැක..

පළමුව Toolbar එකේ Language bar එකට යන්න..

සිංහල භාෂාව තෝරාගන්න

එවිට මෙලෙස මෙනුවක් දිස්වේ

දැන් ටයිප් කරන්න

කොච්චර Repost වුනත් මේවා කාටහරි වැදගත් වෙනවා.. ඒකයි මහන්සිවෙලා ටයිප් කරේ.. බම්ප් එකක්වත් දීල යන්න..

[QUOTE="ishur_j, post: 12103662, member: 25552"] [SIZE="4"][COLOR="SeaGreen"]How to Use Sinhala Fonts / සිංහල අකුරු භාවිතය[/COLOR] අන්තර්ජාලයේ සහ ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා සිංහල අකුරු භාවිතය [/SIZE] [SIZE="4"][B][COLOR="Red"]Sinhala Penne Naththan mekan Download keraganna..[/COLOR][/B][/SIZE] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"]http://www.siyabas.lk/sinhala_how_to_install.html[/URL] [SIZE="4"] බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා බ්ලොග් ලිවීම සහ නොයෙකුත් වෙබ් අඩවි සඳහා සිංහල අකුරු භාවිතා කිරීමේදී පහත සඳහන් සිංහල යුනිකෝඩ් පරිවර්තක යොදා ගත හැක.[/SIZE] [URL="http://www.google.com/transliterate/sinhalese"]http://www.google.com/transliterate/sinhalese[/URL] [URL="http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html"]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html[/URL] Add-ons for Firefox Users [URL="https://addons.mozilla.org/en-US/firefox/addon/sinhala-converter/"]https://addons.mozilla.org/en-US/firefox/addon/sinhala-converter/[/URL] [URL="https://addons.mozilla.org/en-US/firefox/addon/sinhalakey/"]https://addons.mozilla.org/en-US/firefox/addon/sinhalakey/[/URL] [SIZE="4"]ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා ග්‍රැෆික් ඩිසයිනින්ග් මෘදුකාංග සඳහා ඉහත සඳහන් ක්‍රම භාවිතා කිරීමේදී බොහෝවිට එම අකුරු විකෘති ව පෙනේ.. එම නිසා ඒ සඳහා පහත ක්‍රම සහ මෘදුකාංග භාවිතයට ගත හැකිය. [COLOR="Blue"]1 වන ක්‍රමය[/COLOR] සාමාන්‍ය ලෙස සිංහල අකුරු පරිගණකයේ ස්ථාපිත කොට ඒවා යතුරු පුවරුවේ අදාළ යතුරු හඳුනාගෙන බාවිතයට ගැනීම.. ( මෙය වෘත්තිමය ග්‍රැෆික් නිර්මාණකරුවන් බාවිතයට ගනී. මෙහි ඇති වාසිය නම් පහත ක්‍රම වල භාවිතා වන අකුරු වලට වඩා වෙනස් , අලංකාර හැඩතල සහිත අකුරු භාවිතයට ගත හැකිවීමයි.. ) [COLOR="Blue"]2 වන ක්‍රමය[/COLOR] සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් අකුරු බාවිතා කිරීම. මේ සඳහා මෙහි ඇති යුනිකෝඩ් පරිවර්තකය යොදාගත හැක.[/SIZE] [URL="http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/"]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/[/URL] [SIZE="4"]මෙය බාවිතා කිරීමේදී මුලින්ම අප පරිවර්තනය සඳහා යොදාගන්න අකුරු වර්ගය පරිගණකයේ ස්ථාපනය කල යුතුය.. නිදසුන් : Unicode --> DL-Manel-bold පරිවර්තකය යොදාගැනීම. [/SIZE] [URL="http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml"]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml[/URL] [SIZE="4"]මෙහිදී DL-Manel-bold අකුරු වර්ගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න.. ( අකුරු වර්ගය ඩව්න්ලෝඩ් කරගැනීම සඳහා [url]http://google.lk[/url] භාවිතා කරගන්න. ) ඔබගේ පරිගණකයේ එම අකුරු වර්ගය ඇත්නම් ඉහත පරිවර්තකය යොදාගෙන එහි ඉහල කොටසේ ඇති යුනිකෝඩ් කොටසේ [URL="http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html"]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html[/URL] ඔබට අවශ්‍ය වචනය ලියන්න. එවිට එය සිංහලට පරිවර්තනය වේ. එය Copy කර DL-Manel-BOld [URL="http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml"]http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml[/URL] පරිවර්තකය යොදාගෙන Unicode (යුනිකෝඩ්) කොටසේ Paste කරන්න. එවිට පහතින් එය DL-Manel-bold අකුරු වර්ගයට පරිවර්තනය වේ. එය කොපි කර ඔබගේ නිර්මාණයේ අවශ්‍ය ස්ථානයට පේස්ට් කරගන්න.. [COLOR="Blue"]3 වන ක්‍රමය[/COLOR] මෘදුකාංග භාවිතය පහත ඇති Sinhala Word මෘදුකාංගය භාවිතා කර පහසුවෙන් අකුරු ටයිප් කරගත හැක. [/SIZE] [SIZE="2"][B]මෙය බ්ලොග් සඳහා බාවිතා කල නොහැකිවන අතර සහ ග්‍රැෆික් ඩිසයිනිං මෘදුකාංග සඳහා යොදා ගත හැක.. [/B][/SIZE] [url]www.mediafire.com/file/kmz2zmqkniy/Sinhala%20Word.rar[/url] [SIZE="2"][B]මෙයත් සිංහල ටයිප් කිරීම සඳහා යොදා ගන්නා තවත් පහසු ක්රමයකි [/B][/SIZE] [URL="http://www.google.com/ime/transliteration/"]http://www.google.com/ime/transliteration/[/URL] [SIZE="4"]මෙය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගැනීම මගින් කෙලින්ම සිංහලෙන් ටයිප් කල හැක.. [/SIZE] [B][SIZE="2"]පළමුව Toolbar එකේ Language bar එකට යන්න..[/SIZE][/B] [IMG]http://i1121.photobucket.com/albums/l516/carrom4u/elakiri%20sinhala%20font/ScreenHunter_01Feb162320.jpg[/IMG] [B][SIZE="2"]සිංහල භාෂාව තෝරාගන්න[/SIZE] [/B] [IMG]http://i1121.photobucket.com/albums/l516/carrom4u/elakiri%20sinhala%20font/ScreenHunter_04Feb162321.jpg[/IMG] [B][SIZE="2"]එවිට මෙලෙස මෙනුවක් දිස්වේ [/SIZE] [/B] [IMG]http://i1121.photobucket.com/albums/l516/carrom4u/elakiri%20sinhala%20font/ScreenHunter_05Feb162322.jpg[/IMG] [B][SIZE="2"]දැන් ටයිප් කරන්න [/SIZE][/B] [IMG]http://i1121.photobucket.com/albums/l516/carrom4u/elakiri%20sinhala%20font/ScreenHunter_07Feb162322.jpg[/IMG] [IMG]http://i1121.photobucket.com/albums/l516/carrom4u/elakiri%20sinhala%20font/ScreenHunter_08Feb162323.jpg[/IMG] ;) [SIZE="4"][B][COLOR="Red"]කොච්චර Repost වුනත් මේවා කාටහරි වැදගත් වෙනවා.. ඒකයි මහන්සිවෙලා ටයිප් කරේ.. බම්ප් එකක්වත් දීල යන්න..[/COLOR][/B] [/SIZE] ;) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom