how to wear 3d glasses for people who wear glasses?

KanchuKa_samarakoon

Active member
  • Mar 7, 2011
    123
    38
    28
    how to wear 3d glasses for people who wear glasses
    3dmovies.jpg
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අ‍ඩේ එකත් මට දැන් තමයි මිටර් වුනේ.....කන්නාඩි දාන කටිටිය කොහොමද 3D Glasses දාන්නේ ..කන්නාඩි වලට උඩින් තමයි දාන්න වෙන්නේ.......:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    how to wear 3d glasses for people who wear glasses


    මටත් ඔය seen එක තේරුනේ 3D ‍ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවේ..මොනව කරන්නද කන්නඩිය ගලවලා සාක්කුවේ දාගෙන 3D Glasses දෙක දාගත්තා..MC එකේ 3D Glasses නම් CHA mAX