How would you live today if tomorrow never comes?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    වෙනද විදිහටම ඉන්නව...

    වැඩ ඇරිල ගෙදර එනව...
    තියෙන දෙයක් කනව. ෆිලුමක් බලන ගමං කිරිය පැත්තෙ රවුමක් දානව. නිදාගන්නව...



    කොහොමත් දැන් රට යන විදිහටනං හෙටක් කියල දෙයක් නෑ තමයි....