How you guys accept your wifes past?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    physically සෙක්ස් කරනවා වගේ තමා mentally සෙක්ස් කරන එකත්. ගෑනු /පිරිමි දෙපාර්ශවටම ආස එකෙක් /එකියක් දැක්කම කොහොමත් හිත නලියන බව රහසක් නෙවේනේ. ගොඩක් උන් ඉතින් අනේ බැදලනේ /ළමයි ඉන්නවනේ කියලා හිත හදාගෙන ඔක්කොම ඔලුවේ මවාගෙන ආතල් එකක් අරන් නිකන් ඉන්නවා. ඉන්නම බැරි උන් කොටුවක් පනිනවා ඔහේ. පෝරුවේ නැගලා/ පොල් කපලා/ මල් තියලා මම මේකිට/ මම මේකාට දමනය වෙනවා කියලා අත්සන් කරාට හිත දමනය වෙන්නේ නැහැ. ඒක බදින්න කලිනුත් දුවනවා බැන්දම පස්සෙත් දුවනවා. කොහොමත් ඔය කලින් කොල්ලෝ/ පෙට්ටි ඔක්කොම බැදලා අවුරුදු 5ක් යද්දී ඉවරයි! ;-) ඊට පස්සේ හිතෙනවා අවුරුදු ගානක් ලව් කරලා කට්ට කාලා, ලක්ෂ ගානක් විනාස කරගෙන වෙඩිනුත් අරන් මොන හුත්තක්ද මේ කරේ කියලා කිසි තේරුමක් නැහැ මේ හුත්තක්/ පයියක් නිසානේ මේ ඔක්කොම නෙදකින් කියලා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Its all about choices
    brand new indian car ekak ganna ganata use karapu supiri japan wahana ganna puluwan
    japan wahane gaddi kalin oke ki denek passa tiyanna athida? oke monawa gaala athida? wage dewal oluwata ganne nane
    hodata clean karala use karanawa

    oka awul wage kenekta puluwan e ganata brand new Indian ekak ganna. habai oya wahana dekama ekata happeddi indian eke air bag natiwa marennath puluwan :lol:
    මුස්ලිම් වගේ ආගම් හදාගෙන තියෙන්නෙ ගැනී ට ඔහොම නීති ගොඩක් දාල.
    අපේ උන්ටත් හරි යන්නේ ඒවගේ ආගම්.
    බොරුවට උන්ගේ ආගම් වලට බැන්නා ට, ඒ ආගම් අදහන පිඩා විඳින ගැනු වෙනුවන් talk දුන්නට අපේ පට්ට insecure මුන් හැසිරෙන්නේ ත් ඒ වගේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    ඔච්චර හිතන්න එපා උබලත් හොදට රමණය වෙයන් එතකොට ඕම හිතෙන් නෑ.

    අපි හැමදාම එකම කෑම කන් නෑනේ ඒවගේ තමා අපි විවිධ කෑම අත් හදාබලන්න ඕනේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මුස්ලිම් වගේ ආගම් හදාගෙන තියෙන්නෙ ගැනී ට ඔහොම නීති ගොඩක් දාල.
    අපේ උන්ටත් හරි යන්නේ ඒවගේ ආගම්.
    බොරුවට උන්ගේ ආගම් වලට බැන්නා ට, ඒ ආගම් අදහන පිඩා විඳින ගැනු වෙනුවන් talk දුන්නට අපේ පට්ට insecure මුන් හැසිරෙන්නේ ත් ඒ වගේ.

    awurudu 500kata eha mindset ekak tiyenne
    tiyana agamath puluwan nam e widiyata adjust karagannawa
    ara pahugiya tike bana kiwweth e wage
     
    • Sad
    Reactions: BLACKLIST_MEMBER

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    759
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Let's learn together. Bing is powered by AI,


    How you accept your wifes past?
    Sent message. How you accept your wifes past?
    Searching for: how to accept wife's past

    Searching for: how to accept wife's past

    Generating answers for you…

    Generating answers for you…

    Accepting your wife’s past can be challenging, but it is possible. According to some sources12, some ways to do that are:

    Talk to her about it and tell her your concerns
    Put yourself in her shoes and think about things you’ve done in the past
    Consider what aspects bother you and why
    Don’t let it invade your thoughts and focus on the present
    Think about how you feel about her and trust her
    Follow your instincts and seek professional help if needed

    What if I can't stop thinking about it?
    Sent message. What if I can't stop thinking about it?
    Searching for: how to stop thinking about wife's past

    Searching for: how to stop thinking about wife's past

    Generating answers for you…

    Generating answers for you…

    I understand that it can be hard to stop thinking about your wife’s past, but it is not healthy for you or your relationship. Some sources123 suggest some steps you can take to overcome obsessive thinking, such as:

    Make the commitment to heal and reject a victim mentality
    Know your deal-breakers and communicate them clearly
    Remember who you really are and what you bring to the relationship
    Take immediate action and join a community of people who have overcome similar issues
    Have fun with your wife and cultivate the spirit of romance
    These steps may not be easy, but they can help you move on from the past and focus on the present and future with your wife. 😊
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගැනු අප්පිරියය! ගැනු විතරක් නෙවි මිනිස්සු ඔක්කොම, අත්‍යාවශ නැත්නම් මම මිනිස්සු එක්ක කතා බහ කරන්නෙවත් නැහැ,,
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මගේ Wife ට මාව සැකයි බං.. එයා කියන්නෙම මට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා... Office එකේ කෙල්ලෙක්ට Joke එකට යවපු වල් SMS එකක් Wife ට මාට්ටු වුනා.. එ කෙල්ලත් වල් විදියටමයි Reply කරල තිබුනේ.. ඉතිං මම කොච්චර කිවුවත් පිලිගන්නෙ නැහැ.. කෙල්ලගේ SMS එකත් තිබුන නිසා මට නිදසට කියන්න කිසිම දෙයක් නැහැ.. Wife කියනවා එය ළමයවත් අරං අම්මල ගෙදර යනවලු... :(:(:(:(:(
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    kohamath payyawal 5k wath kate thiyagaththa un thama marry karanna wage set wenne.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,327
    113
    Its all about choices
    brand new indian car ekak ganna ganata use karapu supiri japan wahana ganna puluwan
    japan wahane gaddi kalin oke ki denek passa tiyanna athida? oke monawa gaala athida? wage dewal oluwata ganne nane
    hodata clean karala use karanawa

    oka awul wage kenekta puluwan e ganata brand new Indian ekak ganna. habai oya wahana dekama ekata happeddi indian eke air bag natiwa marennath puluwan :lol:
    :yes: :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    අපි හැමෝටම අමාරුයි බොක්කෙන් ලව් කරන කෙල්ල තව එකෙක්ගේ පයියක් උරලා තියෙනවා කියලා හිතන එක. මටනම් හිතෙන්නේ අපි ඒකිගේ අතීතය කොහොමත් දන්නේ නෑ. අද කාලේ ඕනෙම කෙල්ලෙක් අඩුගානේ කටට හරි ගන්නවනේ. මමත් sex නොකර BJ එහෙම අරගෙන තියෙනවා virgin කෙල්ලොන්ගෙන්. එතකොට ඒ කෙල්ල ඊළඟ කොල්ලට ඕක කියයිද? කියන්නේ නෑ ෂුවර්.... මම දන්න කෙල්ලෝ ඉන්නවා පුක දෙනවා කොල්ලට ගහන්න දෙන්නේ නෑ. ඉතින් පොතේ හැටියට virgin. අර කියලා තියෙනවා වගේ පෘතග්ජන මිනිස්සුනේ අපි. අවුල් තමයි, මැස්සෙක් වහපු නැති කෙල්ලෙක් සෙට්වෙයි කියලා හිතන එක තමයි අවුල්. අපිට අකමැත්තෙන් උනත් ගෑනිගේ past එක accept කරන්නම වෙනවා.

    උඹ ගහද්දි මුලින්ම ලේ ආවා කියන එක මතනම් ජීවිතේට විශ්වාස කරන්න එපා ඒකි මුකුත්ම කරලා නැති එකියෙක් කියලා. දැන් ඉන්න බහුතර කෙල්ලෝ 18,19 කාලෙන් කඩාගෙන 4,5ක් එක්ක ඉඳලා ආයේ 26,27 වෙද්දි ලස්සනට settle උන එකෙක්ගේ එල්ලෙනවා. අපි 18,19 ඉඳන් ඉගෙනගන්නවා, හම්බ කරනවා, ගෙවල් හදනවා,පවුලේ දේවල් බලනවා.... අවසානේ ලස්සන කෙල්ලෙක් හොයද්දි ඉන්න ඔක්කොම අර වගේ උන්. එහෙම නැත්තන් කැත, ඉගෙනගන්නම දඟලපු ගොන් look එකක් තියෙන කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් කොල්ලෙක් අතින් අල්ලලා නැති. ඒත් ඊට පස්සේ අනිත් උන්ගේ ගෑනු බල බල හූල්ලන්න තමයි වෙන්නේ. අපි පව් බන්.
    උබ 18/19 ඉදන් පාඩුවේ ඉගෙන ගෙන හම්බ කරල ගෙවල් හදන එකෙක් නම් උබත් පට්ට කැත ගොන් ලුක් එකක් තියෙන එකෙක් ද? එහෙනම් උබට කොහොමත් රූපසුන්දරියො ඕනෙ නෑනෙ. උබ එහෙම හොද පෙනුමක් තියෙන පාඩුවේ ඉගෙන ගන්න ගෙවල් හදන එකෙක් නම් ඇයි එහෙම කෙල්ලො ඉන්න බැරි..
    වහන අත්ත වෙනස් කරපන්.. ලෝකයේ තවත් පැත්තක් පේන්න පටන් ගනියි.