How you guys handle HOT WEATHER in these days?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    පට්ටනේ බන්. දවසෙම සුපිරියට වැඩ කරන්න පුලුවන්. මට නම් මේ රස්නෙ නිසා දවල් 11-4 විතර වෙනක් පිස්සු වගේ. දාඩිය දානව, දූවිල්ලයි. එපා වෙනව බන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    New World, Grand Line :yes: :lol:

    EU. 25 kiwwe ada dawase predicted max temperature.
    Giya sathiye 29 or 30 wage thibba. Me sathiye nam adui.
    Eth mehe last winter ekata -19 Celsius giya. Redi porawagena inda one hitan. :rofl::rofl:

    අවුලක්නෑ බන් සීතලනම්. රෙදි පොරවන් හරි එලියෙ යන්න කියන්න පුලුවන්. මේ රස්නෙත් එක්ක එලියට ගියාම කරකවල අතඇරිය වගේ බන්. :growl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    කඩ්ඩ බැරි එකා;23445278 said:
    අවුලක්නෑ බන් සීතලනම්. රෙදි පොරවන් හරි එලියෙ යන්න කියන්න පුලුවන්. මේ රස්නෙත් එක්ක එලියට ගියාම කරකවල අතඇරිය වගේ බන්. :growl:

    Rasne awulakma newe bn.oka wediwenne lankawe road traffic ekai stress ekai hinda.nattan 40c inna eka unath maha loku deyak newe.pare traffic eka hinda tama oluwata oka danne wediyen
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කඩ්ඩ බැරි එකා;23445278 said:
    අවුලක්නෑ බන් සීතලනම්. රෙදි පොරවන් හරි එලියෙ යන්න කියන්න පුලුවන්. මේ රස්නෙත් එක්ක එලියට ගියාම කරකවල අතඇරිය වගේ බන්. :growl:

    Rasne nam awl thamai.