How you guys handle HOT WEATHER in these days?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන් යකූ... උබලට රස්නේ නැද්ද බන්?

    උදේ 11 ඉදන් හවස 3න 3.30 විතර වෙනකන් පට්ට රස්නයක් නේ බන් තියෙන්නේ. :shocked::growl:

    මම දැන් HR ජොබක් කරන නිසා. HR කෙසේ වෙතත් රට වටේ කෙලවන්න වෙලා තියෙන්නේ එක එක මගුල් වලට. අවුලක් නෑ ඉතින් ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනව. ඒත් ගොඩක් වෙලාවට ත්‍රීවීලර් එකක් සෙට් වෙන්නේ.

    අම්මෝ බන් පොඩ්ඩක් උඩ බැලුනොත් කරකවල ඇතඇරිය වගේ. ඇයි බන් මේ තරම් රස්සනයක්?

    අගෝස්තු වලදි 36ක් වගේ තව වැඩි වෙයි. :baffled:
    රෑට වත් රස්නේ අඩුවක් නෑ. :dull:

    මේ රස්නෙ නිසා බන් සෑහෙන්න රටේ productivity එක බහිනව ඇති. :no::dull:

    බදුල්ල බංඩාරවෙල මාතලේ පැත්තෙ කොහොමද දවල්ට උෂන්නත්වය? :angry:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    I have planted a few trees around my garden next year it should be better than this. Cooler.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,874
    113
    කඩ්ඩ බැරි එකා;23445197 said:
    Please share your experiance macho!
    Is it worse than in SL? :shocked:

    You cant even go out without suncream and hats in summer.You simply cannot even breath without an a/c.You will turn red even if you got darker skin.Autumn is rainy and gloomy all you want to do is sleep.Winter is painfull to do any activity outside.Very windy and cold as fk.Sri lankan weather is perfect only thing is many cannot afford a/c.Otherwise it is heaven.
     
    :shocked: AUSI unta mehe awama supiri kiyala hithenawa athi ehenam :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,874
    113
    කඩ්ඩ බැරි එකා;23445230 said:
    :shocked: AUSI unta mehe awama supiri kiyala hithenawa athi ehenam :P

    Hitanna deyak ne bn.lankawe weather eka perfect.mehe attatama nidahase wedak karaganna puluwa summer kaleta witarai.weather eka hinda producitvity bahinawanan mehe tamai uparimeta kela wenna one.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,874
    113
    Ow siithalata nam andum andagena inna puluwan.
    Hulangata/wassata jacket ekak dagena palayan.

    Jacketuth hulage yanawa bn shopping karanna wage ehema giyama.:lol: lankawe weather eka mae wage wuna nan bageta bagayak suicide karaganiy.