ඒ වෙලාවේ විදිහට මට වෙන කොහේටවත් කපන්න බැහැ බං. යන්තන් bike එකේ වදින්නේ නැතුව බේර ගත්ත. මම full break කලා නම් break lock වෙලා අනිවා ජීප් එක ඇදිල ගිහින් වදිනවා. අපි කොල්ලෝ 4ක් හිටියේ. වාහනේ එහෙමම නතර කරලා බැස්සේ අරුගේ කන පලන්න. බලනකොට පොර මුස්ලිම් හෙන වයසක පොරක්. එත් කන පැලෙන්න එකක් දීල පොලිසියට ඇදගෙන යන්න මයි හිතුනේ. ඇයි බන් බැරි වෙලා හරි වැදුන නම් මම වැරදිකාරයා වෙනවා. dash cam එක තිබුනේ නැත්තම් මුකුත් ඔප්පු කරගන්නත් බැරි වෙනවා. බට් සීය වගේ එකෙක් ට ගහන්න බැරි නිසා අත ඉස්සුවේ නැහැ. හැබැයි කියල දුන්න අත්ත මුත්තා පරම්පරාවම මතක් කරලා. පිටිපස්සෙන් ආව වාහනත් නතර කරලා හොදට බැන්න.
ABS තමයි ඕනා


