How you store your photos?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,149
    1,391
    113
    ubala photos,video phone eken ganna ewa ehema backup karanne kohomada?
    Cloud storages monawada thiyenne safe and loku free space ekak dena? Google drive num 15GB neda denne..?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    google drive - 15Gb ethine ban private ewata

    එහෙම වෙන්නෙ ෆොටෝස් ඔරිජිනල් කොලිටි අප්ලෝඩ් වෙන්න දැම්මොතින්
    ඒකෙ ඔප්ශන් එකක් තියනවා හයිකොලිටි අප්ලෝඩ් කරන්න කියලා (මේක ඔරිජිනල් සයිස් එකට වඩා අඩුයි ඒත් කොලිටිය සෑහෙන්න හොදට තියනවා) එතකොට අන්ලිමිටඩ්, ගූගල් ෆොටෝස් ඇප් එකෙන් කරන්නේ මේක

    මම නම් මේකයි අයික්ලවුඩ් ඩ්‍රයිව් එකයි දෙකම යූස් කරනවා අයික්ලවුඩ් එකේ 50GB වලට මාසෙට 0.99USD