Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
How_to_use_"HJsplit"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියන මෘදුකාංගයක් ගැන පොඩ් තොරතුරු කිහිපයක් කියන්න හිතුවා.

සමහර විට මේක ගැන කලින් දාල තියෙන්නත් ඇති කොහොම උනත් නොදන්න අයගේ පහසුව සදහා මම මේක දාන්නම්.

මොකද ගොඩක් වෙලාවට මේ මෘදුකාංගයෙන් වැඩ කර ගන්නේ කොහොමද කියලා ගොඩක් අය උදව් ඉල්ලා දාලා තිබුනා.

විශේෂයෙන් ඒ අයටත් එකකම තමයි මේ එක දාන්න හිතුවේ.

HJ-Split මෘදුකාංගය ගැන හැමෝම දන්නවා ඇතිනේ..

නොදන්න කෙනෙක් ඉන්නවානම් මම පොඩි විස්තරයක් කරන්නම්.

HJ-Split කියන්නනේ Win RAR, Win Zip වගේම අපිට අවශ්‍ය ප්‍රමානයේ කැලි වලට කඩා ගැනීම සහා ඒ කඩා ගන්නා ලද කැලි නැවත් යථාතත්වයල එකතු කරගැනීමට මුලික වශයෙන් භාවිතා වන මෘදුකාංගයක්.

ප්රධානවශයේ මෙහි තියන වෙනස තමයි. මේය නොමිලේ අපට Download කරගත හැකි මෘදුකාංගයක් වීම සහ අනිත් මෘදුකාංග (Win RAR, Win Zip) වගේ නෙමෙයි කොටස් එකතු කිරීමකදී කොටසක් අඩු වුවත් අනිත් කොටස් වලට හානියක් නොවීමයි.

උදාහරණයක් : ලෙස චිත්‍රපටියක කොටස් එකතු කිරීමේ දී එක් කොටසක් මග ඇරුනොතින් අනෙත් කොටස් කිසිදු කරදරයකින් තොරව එකතු කර ගැනීමට හැකි වන අතර අඩු වු කොටස නොමැතිව වුවද චිත්‍රපටිය නැරබීමේ හැකියාව ඇත.

මෙන්න මෙම මෘදුකාංගයේ වැඩ කරගන්නා ආකරය :

මෙන්න මෙතැනින් Download කරගන්න

Download කරගත් මෘදුකාංගය විවෘත කරගෙන ඔබ කොටසක් එකතු කිරීමට යනවා නම් Join Button එක click කරන්න

එවිට ඔබට

NAME.mp4.001

NAME.mp4.002

NAME.mp4.003

මේ ආකාරයේ files කිහිපයක් දිස්වේ.

ඉන් අදාල NAME.mp4.001 එක තොරා දෙන්න

ඉන්පසු start Button එක click කරන්න.

දැන් ඔබේ සියලුම කොටස් එකතු වී හමාරය....

බලන්න යාලුවනේ කොතරම් අපුරුද කොතරම් පහසුද......?

[QUOTE="Godage, post: 8790387, member: 210507"] [CENTER][SIZE=3]ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තියන මෘදුකාංගයක් ගැන පොඩ් තොරතුරු කිහිපයක් කියන්න හිතුවා. සමහර විට මේක ගැන කලින් දාල තියෙන්නත් ඇති කොහොම උනත් නොදන්න අයගේ පහසුව සදහා මම මේක දාන්නම්. මොකද ගොඩක් වෙලාවට මේ මෘදුකාංගයෙන් වැඩ කර ගන්නේ කොහොමද කියලා ගොඩක් අය උදව් ඉල්ලා දාලා තිබුනා. විශේෂයෙන් ඒ අයටත් එකකම තමයි මේ එක දාන්න හිතුවේ. [SIZE=4]HJ-Split [SIZE=3]මෘදුකාංගය ගැන හැමෝම දන්නවා ඇතිනේ.. නොදන්න කෙනෙක් ඉන්නවානම් මම පොඩි විස්තරයක් කරන්නම්. [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=4]HJ-Split [/SIZE][/SIZE][SIZE=3][SIZE=4][SIZE=3]කියන්නනේ [B]Win RAR, Win Zip[/B] වගේම අපිට අවශ්‍ය ප්‍රමානයේ කැලි වලට කඩා ගැනීම සහා ඒ කඩා ගන්නා ලද කැලි නැවත් යථාතත්වයල එකතු කරගැනීමට මුලික වශයෙන් භාවිතා වන මෘදුකාංගයක්. ප්රධානවශයේ මෙහි තියන වෙනස තමයි. මේය නොමිලේ අපට Download කරගත හැකි මෘදුකාංගයක් වීම සහ අනිත් මෘදුකාංග [B]([/B][/SIZE][/SIZE][/SIZE][B][SIZE=3][SIZE=4][SIZE=3]Win RAR, Win Zip)[/SIZE][/SIZE][/SIZE][/B][SIZE=3][SIZE=4][SIZE=3] වගේ නෙමෙයි කොටස් එකතු කිරීමකදී කොටසක් අඩු වුවත් අනිත් කොටස් වලට හානියක් නොවීමයි. උදාහරණයක් : ලෙස චිත්‍රපටියක කොටස් එකතු කිරීමේ දී එක් කොටසක් මග ඇරුනොතින් අනෙත් කොටස් කිසිදු කරදරයකින් තොරව එකතු කර ගැනීමට හැකි වන අතර අඩු වු කොටස නොමැතිව වුවද චිත්‍රපටිය නැරබීමේ හැකියාව ඇත. :D මෙන්න මෙම මෘදුකාංගයේ වැඩ කරගන්නා ආකරය : [URL="http://www.freebyte.com/hjsplit/"]මෙන්න මෙතැනින් Download කරගන්න[/URL] Download කරගත් මෘදුකාංගය විවෘත කරගෙන ඔබ කොටසක් එකතු කිරීමට යනවා නම් Join Button එක click කරන්න [IMG]http://scnpic.com/images/5602.jpg[/IMG] එවිට ඔබට NAME.mp4.001 NAME.mp4.002 NAME.mp4.003 මේ ආකාරයේ files කිහිපයක් දිස්වේ. ඉන් අදාල [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][SIZE=3]NAME.mp4.001[/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][SIZE=3] එක තොරා දෙන්න [IMG]http://scnpic.com/images/3103.jpg[/IMG] [IMG]http://scnpic.com/images/9504.jpg[/IMG] ඉන්පසු start Button [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=4][SIZE=3]එක click කරන්න[/SIZE][/SIZE][/SIZE]. [IMG]http://scnpic.com/images/4205.jpg[/IMG] [IMG]http://scnpic.com/images/4906.jpg[/IMG] [SIZE=3]දැන් ඔබේ සියලුම කොටස් එකතු වී හමාරය.... ;) බලන්න යාලුවනේ කොතරම් අපුරුද කොතරම් පහසුද......? [/SIZE] [SIZE=3][SIZE=4][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom