HP 15-r263TU Drivers Help

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Windows 8.1 දාපන් මචෝ..... 7 වලට ඩ්‍රයිවර්ස් දැන් දැන් ලැප් වලට එන්නේ නෑ..... :no:

    වෙනත් සොෆ්ට්වෙයා පාවිච්චි කරලා ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න එපා....... බ්ලූ ස්ක්‍රීන් එන්න එහෙම ගත්තහම ලෙඩේ කොහෙද කියලා හොයා ගන්නත් බෑ...... :no: