windows 10 repair

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Freinds..mage Lap eke SSD eke Windows 11 dala Normal HD eke Windows 10 install karala thibune...dan Windows 10 eka bot wenne ne...Windows 11 eka weda...youtube eken bala repair karanna baluwa hariyanne ne...meka format nokara goda daganna vidiyak kiyannako....
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඉතිං හාඩ් එකේ ෆයිල්ස් ටික කොහෙටහරි කොපිකරගෙන ඒක ෆෝමැට් කරල ආයෙ වින්ඩෝස් 10 ගහපං
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    ඉතිං හාඩ් එකේ ෆයිල්ස් ටික කොහෙටහරි කොපිකරගෙන ඒක ෆෝමැට් කරල ආයෙ වින්ඩෝස් 10 ගහපං
    softwere godak dala tibba ewa okkoma danna wenawa hoyannath ne samahara ewa..
     
    • Like
    Reactions: tin_kiri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Freinds..mage Lap eke SSD eke Windows 11 dala Normal HD eke Windows 10 install karala thibune...dan Windows 10 eka bot wenne ne...Windows 11 eka weda...youtube eken bala repair karanna baluwa hariyanne ne...meka format nokara goda daganna vidiyak kiyannako....
    ඔක්කොටම කලින් ඩේටා ටික බැකප් කරගන්න වෙන physical storage device එකකට
     
    • Like
    Reactions: tin_kiri

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    ඉතින් ssd එක ගලවපන්. තව master එක මාරු කරලා බලපන්.
    Windows 10 පෙන්නලා එක ලොඩ් වෙන්නේ නැති ලෙඩක් නම් තියෙන්නේ. උබ නොදැනුවත්ව හරි 10එක 11 වලට update උනාද. අලුත් ලැප් වල windows 10 boot වෙන්නේ නැති එකනම් කැරිම කරුමයක් බන්. මොකක් වෙලා වෙනවද දන්නේ නැ. අයේ දාන්න දෙන්නෙත් නැ බන්.
     
    ssd eka galawanna ba ban..cd rom eka wenuwata replace karala thiyenne...windows 10 eke desktop ekata access karanna ba 11 eken...format nokara bari weida?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    කොහොමත් එහේම 11එකේ ඉදන් 10 එකට යන්න බැනේ. කරන්නේ බුට් වෙනකොට select කරන එක නේද 10 ද? 11ද? කියලා. එහෙම එකක් එන්නේ නැද්ද? කෙලින්ම 11 එකට යනවද? Hdd එක මාස්ටර් කරලා බලපන්. කෙලින්ම 10 වලට යනවද කියලා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    කොහොමත් එහේම 11එකේ ඉදන් 10 එකට යන්න බැනේ. කරන්නේ බුට් වෙනකොට select කරන එක නේද 10 ද? 11ද? කියලා. එහෙම එකක් එන්නේ නැද්ද? කෙලින්ම 11 එකට යනවද? Hdd එක මාස්ටර් කරලා බලපන්. කෙලින්ම 10 වලට යනවද කියලා.
    select karanna enawa...startup repairing kiyala watila diagnose kiyala watila couldnt repair startup kiyala enawa..safemode load wenneth ne...

    wena pc ekakin file copy past karala hariyanne nedda
    ------ Post added on Aug 7, 2023 at 11:00 AM
     
    • Sad
    Reactions: kasun090354t