Update එකක් ගියා.. ලැප් එක ඔන් උනේ නෑ. ඊට පස්සේ තමා bios recover වෙන්න දැම්මේ.. වින්ඩොව්ස් update උනාම ලැප් එක පිස්සු කෙලිනවාlaptop eka hodata wada karanawa nm Koyima welekawath bios update karanna epa. Man update karata passe awulk awilla update eka aayema roll back karata passe tamay awula hari giye.
Death signsUpdate එකක් ගියා.. ලැප් එක ඔන් උනේ නෑ. ඊට පස්සේ තමා bios recover වෙන්න දැම්මේ.. වින්ඩොව්ස් update උනාම ලැප් එක පිස්සු කෙලිනවා

ඔව් තාමත් 8% තමා..Still same?
seems like OEM recovery partition corrupted
If the issue persists, you'll need to restore BIOS via a USB stick (follow official HP guide for this)
Death signs![]()
If you can boot into windows, perform a hard drive check
https://crystalmark.info/en/software/crystaldiskinfo/
whole laptop most likely already fucked up; if you're lucky it maybe just windows
perform SFC and DISM scans too - MS guide
Restart shut down මොකුත් බැ..Oka othanin ehata yan ne wage... Risk ekak aran restart karanna wenne..... Restart kalamath bios recovery mode ekata ei godak welawata..
කොහොමද කරගන්නේ?Chip eka program karanan wei,
මේක shut down කරන්න බැ.. මෙහෙම තියෙද්දී කරගන්න පුලුවන්ද? බැටරි non removableCH341 waga Programer ekakakin winbond chip eka aith program karana wei. battery eka soldred model eka da dane na nathnm galwal on karana thiba
ehma nathnm BIos pen ekkata dala flash karana මුලින්
model number eka mokk da, samaha ewaya eya kelinma pen eka boot karanawa / samaha ewaya okea board ekan short karana wenwa pen eka detect karana.මේක shut down කරන්න බැ.. මෙහෙම තියෙද්දී කරගන්න පුලුවන්ද? බැටරි non removable
hp 15s-du1114tu මොඩල් නම්බර් එක.model number eka mokk da, samaha ewaya eya kelinma pen eka boot karanawa / samaha ewaya okea board ekan short karana wenwa pen eka detect karana.
Power button tikak wela press karan iddi shut down wenne neddahp 15s-du1114tu මොඩල් නම්බර් එක.
නෑ.. වැහුවාම sleep වෙන්නෙත් නෑ.Power button tikak wela press karan iddi shut down wenne nedda