Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
අඩේ මචන්ලා අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ලැප්ටොප් එකක් ගත්තා මාස ගානකට කලින්. ගත්තේ hp 430 core i3 එකක්. මගේ කරුමෙට මේක පොඩ්ඩක් බිම වැටුනා.:(
පස්සේ ආපහු බලනකොට BIOS අවුලක් ඇවිත් බීප් සද්දේ ආවා. ඒකත් ටික දවසකින් හරි ගියා. අප්පට හුඩු මෙන්න එක සැරේටම දැන් display එක එන්නේ නැහැ.
:no:
දැන් නම් on වෙන්නෙවත් නැහැ බන්. එකෙක් නම් බලල කිව්වා ඈතුලේ අයි සී එකක අවුලක් ලු. short වෙලා කියල කිව්වේ. අඩේ දන්නා එකෙක් කියාපන්කෝ මේක හදාගන්න තැනක්. mother board එකම දාන වෙන්නේ නැති විදිහිට. ලොකු උදව්වක්.එළකිරියේ කවුරුත් නැද්ද වැඩකාරයෙක් මේක හදාගන්න.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    warrenty ganna barida ban. shape eke dennane thibbe.. bima watila kadila wage penawada.. unity eke thama balanna wenne.. nathnam metropolitan lagata palayan. habai putho keeyak yaida dan na wadeta..