HP NOTEBOOK + NORTON 360

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන්ල මම ඊයෙ
    මගෙ hp dv6690el ලෑපට
    norton 360 දෑම්මා
    දෑන් internet හෙන slow
    මම පාවිච්චි කරන්නෙ google chrome එකයි mozzilla එකයි
    කවුරු හරි දන්නවද මොකද කරන්න ඕන කියල???

    format කල්ලා norton දෑම්මොත් හොදයි කියලද කියන්නෙ????

    උදව් plz

    :(:(:(:(:(
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ubata sure da norton hindai slow une kiyala.damma format karanna yanna epa.oka install karala baluwada?

    install kalla thiyenne. ow ban eka dammata paxe thami slow une

    norton 360 slow...internet sec dapan

    internet sec thamai kalin thibune
    eka expire una
    mata nikan hamba una norton 360
    for 1 year
    eka damma ithin
    dan internet patta slow
    mata 8mb adsl line ekak thiyenne
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,509
    1,002
    113
    NORTON 360 දාන එකේ තෙරුමක් නෑ බන්..ඒකෙන් ඇත්තටම නෙට් ස්ලොව් වෙනවා..මම use කරන්නෙ norton..norton ඇත්තටම හොදයි..ඒ නිසා 360 අයින් කරලා norton internet security දාන්න..pc tune කරන්න ඕනනම් avg pc tune දාගන්න...
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    avira danna

    apo avira cha ban
    but thx

    NORTON 360 දාන එකේ තෙරුමක් නෑ බන්..ඒකෙන් ඇත්තටම නෙට් ස්ලොව් වෙනවා..මම use කරන්නෙ norton..norton ඇත්තටම හොදයි..ඒ නිසා 360 අයින් කරලා norton internet security දාන්න..pc tune කරන්න ඕනනම් avg pc tune දාගන්න...

    mmmmmmm

    menna norton internet sec 2011 lifetime crack 100% working:yes::yes:
    http://www.ziddu.com/download/13631579/niscrack.rar.html

    thx machan ada try kalla balanna oni