HP printer agent number එකක් දීපල්ලකො

The_Lion

Member
Feb 16, 2015
850
73
0
HP printer agent number එකක් දීපල්ලකො

මට ලේසර් කලර් ප්‍රින්ටර් එකක් ගන්න HP ලගේ ඔෆීෂියල් බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නෙ කියපල්ලකො ෆෝන් නම්බර් එකකුත් ඕනෙ ... :D
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට ලේසර් කලර් ප්‍රින්ටර් එකක් ගන්න HP ලගේ ඔෆීෂියල් බ්‍රාන්ච් එක කොහෙද තියෙන්නෙ කියපල්ලකො ෆෝන් නම්බර් එකකුත් ඕනෙ ... :D
    mona wage printer ekakda ona
    agent warranty ekka set karanna puluwan
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    DMS, VS Information ඒජන්තලා.
    0773 356 956 මේකට කතා කරලා බලන්න, VS එකේ පොරක්.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    mona wage printer ekakda ona
    agent warranty ekka set karanna puluwan

    බ්‍රාන්ච් එක හොයන්නෙ මචන්, පිටින් අරන් මොන මගුලක් වෙයිද දන්නෙ නෑ ... අනිත් පාර කැඩුනාම ඕව උස්සන් ඒජන්ට් ගාවට ගියාම අපෙන් නෙමෙයිද ගත්තෙ කියල අහයි .. :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    DMS, VS Information ඒජන්තලා.
    0773 356 956 මේකට කතා කරලා බලන්න, VS එකේ පොරක්.

    මෙහෙ hp ලගෙම බ්‍රාන්ච් එකක් නැද්ද බන්? ඒජන්ට් ල විතරද ඉන්නෙ ? :confused: