මචන්ලා මට ප්‍රින්ටර් එකක් ගැන ලොකු උදව්වක් ඔනේ.මගෙ ගාව තියෙනවා HP PSC 1210 all in one ප්‍රින්ටර් එකක්..අද උදෙ ඉදන් ගන්න ප්‍රින්ට් අවුට් වල සමහර පෙලි එක උඩ එක වදිනවා..පස්සේ මම එක ගලවලා බැලුවා බලද්දි එකේ ඔය රූපේ තියෙන Encoder වීල් එක උඩ කැරපොත්තෙක් ජරා කරලා



.මම එක සුද්ද කරනකොට ජරා කරපු තැන තියෙන ඉරි මැකෙනව බන්. මෙකක් කොහෙද බන් ගන්න තියෙන්නේ ලන්කාවේ. ටිකක් හදිස්සියි. ප්‍රින්ටර් රෙපයාර් කරන කෙනෙක් මෙකෙ ඉන්නවනම් කියන්නකො