HP Probook 4530s fan problem

TYGRA

Member
May 7, 2014
106
24
0
35
Kadawatha
Laptop හෙල්ප් එකක් ඕනේ..HP Probook 4530s fan problem

මචන්ලා , උඹල කව්රුහරි ඉන්නවද මේ ලැප් එක use කරන අය??

HP Probook 4530s i5


1000116_1_original.jpg


HP-ProBook-4530s.jpg


ProBook_4530s08_01.jpg


මමත් use කරන්නේ මේකක්...එත් ලඟදි ඉඳල FAN එකේ අව්ලක් එනවා..දැන් FAN එක වැඩ කරන්නෙම නෑ..GAME ගැහුවා වැඩිද මන්ද...උඹලා කව්රු හරි මේක ගලවල තියෙනවනම් පොඩි හෙල්ප් එකක් ඕනේ..මම YOUTUBE VIDEO වගයක්නම් බැලුව..ගලවන්න බයය් බන්..මේක සියුම් වැඩිය්..RIBON එකක්වත් ගියොත් SORRY තමයි..ගලවගන්න තිබුනනං කිසි අව්ලක් නෑ..මට EBAY එකෙන් FAN එකක් අඩුවට ගෙන්නගන්න පුළුවන්..එහෙම නැත්තන් මේක හදාගන්න LAP REPAIR කරන හොඳ ප්ලේස් කොහෙද තියෙන්නේ...දන්න එකෙක් REPLY එකක් දාල පලයන්..ලොකු උදව්වක්.......
 
Last edited:

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mageth oka thiyenne, fan eke aulak thiyenawa machan. fan eka thermometer sensors anuwa rpm eka wenas karanne na. fan eke aulak neme oka. hadaganna widihak nam danne na
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath use karanne okamai bnz..!! gatte 2012 wala..!!
    danatanam kisima awulak na..!!
    bt heat wena gathiyanam poddak wadi thmai..!!

    bt maxa bande ..!!
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මම probook 4520s එකනම් ගලවලා සුද්ද කළා කිසිම අවුලක් නැතුව එත් වීඩියෝ එකක් බලන් තමා කලේ එක නම් එච්චරම අමාරු නැ. ඕක කොහොමද දන්නේ නැ. මොනවා උනත් උබට හිට් සින්ක් එක ගලවන්න උනොත් මතක ඇතුව පරණ හිට් සින්ක් කම්පවුන්ඩ් හොදට පිහිදල අයින් කරලා අලුතෙන් කම්පවුන්ඩ් එක ගාන්න.

    th
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    mamath use karanne oka..game gahaddi fan eka speed wenawa ban..anith welawata slow ban..heat awlak ne ban mata terena widiyata nam