dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba wikunuwada? ikman eken da?

    matath stream 8 harigiye ne ban... mama hithanne windows 8.1 desktop version nisa wenna athi...
    android ewa meeta wada usable

    ඔව් බන්,.. ඉක්මන් දැම්මේ... දාලා දුන්න... ඔඑ ඩෙස්ටොප් නිසා අව්ල්.... මමත් ආයෙනම් වින්ඩෝස් ටැබ් ගන්නේ නෑ.. මේකෙන්ම එපා උනා... බඩු හොදයි. එත් සෙට් වෙන්නේ නෑ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරාවටම.. හරියන්නේ නෑ. එපා වෙනවා බන්... මට සෙට් උනේ නෑ.. ගත්තේ 16යි. 19ට වික්කා......:rofl:

    උඹ කෙල්ල කිවුවේ phone එකටද ? :P
    නැත්තන් ඇත්තම කෙල්ලට ද? :rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ කෙල්ල කිවුවේ phone එකටද ? :P
    නැත්තන් ඇත්තම කෙල්ලට ද? :rofl:

    ටැබ් එකට බන්....

    මගේ කෙල්ල මම ඩිවෝස් කරන්නේ මොන අහවල් එකටද... ඒ වැඩේ කලොත් මම මහා මෝඩයෙක්... කෙල්ල වේද හාමිනේ කෙනෙක් බන්... ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්...:D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ටැබ් එකට බන්....

    මගේ කෙල්ල මම ඩිවෝස් කරන්නේ මොන අහවල් එකටද... ඒ වැඩේ කලොත් මම මහා මෝඩයෙක්... කෙල්ල වේද හාමිනේ කෙනෙක් බන්... ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්...:D

    ආ ඒක ටැබ් එකක් ද! :D
    මන් දැක්කේ phone එකක් වගේ! :baffled: :baffled:

    අයුවේද? :P
    එල එල!
    උඹට සැහෙන්න තෙල් එහෙම ඕන වෙයි ඉස්සරහට! :D