ඉරිසියාවට කියන කථාවක් මං හිතන්නේ...........!
දිය කිඳුරිය සේ........ රු 150000 ටික... බලපන්....
දුවට ගානක් හම්බෙන්නෑ කියල තමයි ඔය කෑ ගහන්නේ.....!
ජෝතිගේ සින්දු ගොඩක් හින්දි සින්දු වල තනු වල කොපි නේ.....
හරියට බැලුවොත් ඉන්දියාව අපිට නඩු දායි....... තනු හොරකම් කරා කියලා........!
කවුරු කිවුවත් සින්දු ටික ලස්සනට කියනවනම් එච්චරයිනෙ..........!!!!!!!!!!!!!!!!!!!!