HR help

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචන්ල.... සාමානයෙන් Job එකෙන් අයින් වෙනකොට One Month Notice දෙන්න ඕනි වෙන්නෙ කොච්චර කාලයක් වැඩ කලොත්ද? ඒක Company එකෙන් එකට වෙනස් වෙනවද? අවුරුද්දක් Complete නැත්නම් අවශ්ය නැද්ද?
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Umbe agreement eka balapan
    ජොබ් එකට එද්දී උබට දීපු ලියුම් කරදහිය බලපන්
    Agreement Letter එකක් නැහැ. මම වැඩ කරන්න පටන් අරන් මාස 6ක් වත් නැහැ...මෙහෙ මම එනකොට HR එකක්වත් නැහැ... මම කලින් හිටපු තැනින් අයින් වෙලා වෙන එකක් වෙනකන් මේකෙ වැඩ කලේ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    umbata hadissi nam hetama gedara nawathiyan,
    padiya hold weyi, office ekata return karana mokuth thiyenawan police case ekak wateyi, company eke blacklist weyi, eelanga job eka karana thanakin kathaa karoth badu poddak banis weyi. echcharayi. umbata hire yanna wenne na.

    kotinma umabata notice denna nathuwa nathara wenna puluwan. podi podi disadvantages tikak thiyenawa itin.
     
    • Like
    Reactions: COPS

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Agreement Letter එකක් නැහැ. මම වැඩ කරන්න පටන් අරන් මාස 6ක් වත් නැහැ...මෙහෙ මම එනකොට HR එකක්වත් නැහැ... මම කලින් හිටපු තැනින් අයින් වෙලා වෙන එකක් වෙනකන් මේකෙ වැඩ කලේ..
    Ehenam ithin ubata one weleka yanna puluwan
    unta one weleka ubawa ayin karanna puluwan. no rules ne
     
    • Like
    Reactions: COPS

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Agreement Letter එකක් නැහැ. මම වැඩ කරන්න පටන් අරන් මාස 6ක් වත් නැහැ...මෙහෙ මම එනකොට HR එකක්වත් නැහැ... මම කලින් හිටපු තැනින් අයින් වෙලා වෙන එකක් වෙනකන් මේකෙ වැඩ කලේ..
    උන්ට උක්-කාගන්න කියලා උබ අයින් වෙයන්. මරු කම් පැනිය
     
    • Like
    Reactions: COPS