Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HR manager banna :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකේ වෙනස තියෙන්නේ සමහර මිනිස්සු ඉන්නවා උන් ගරුත්වය කියන එක බලාපොරොත්තු වෙනවා බලෙන්. හැබැයි එලි පිට කියන්න කැමති නැ.

මටත් ඔය වගේ experience 2ක් තියනවා එකක් office එකේ අනික class එකක.

මම office එකට මුලින් ගිය දවසක් මම Mr.X කියලා කෙනෙක්ට කතා කරාම වටේ හැමෝම හිනා වුනා. අන්තිමට X හිනාවෙවි කියපු දෙයක් තමා මේක ඇතුලේ නම කියලා කතා කරාම ඇති. ඔය Mr./Mrs.,අයියා,මල්ලි, අක්කා , නංගි කතා ඔනි නැ. ලොක්කට වුනත් නම කියලා කතා කරන්න. හැබැයි ඒකේ ගරුත්වය ඇතුව කියලා.

class එකේ ඉන්නේ එක එක වයස් වල ගොඩදෙනෙක් රජයේ job කරන සෙට් එකක්.

මම කාටත් නම කියලා කතා කරන්නේ. එකට ඔපිස් එකේ පුරුද්දත් බලපාලා තියනවා. සෙට් එකේ ඉන්නවා 65ක වගේ ඩයල් එකක්. කාටත් මිස් මිස් කිය කිය කතා කරන්නේ. වයසත් එක්ක ගැනු ටොක් කරන්න තමා මේක මෙයා ඉතින් එහෙම කරන්නේ. දවසක් මෙ ඩයල් එක මං එකක ගැහනු කෙනෙකුට කතා කරනවා බලන් ඉදලා එයාට කියලා "එයා හරියට මිනිස්සුන්ට ගරු කරලා කථා කරන් නැනේද? මිස්ට නිකම්ම නම කියලා නේද කතා කරන්නේ කියලා." ඊට පස්සේ මෙක හැමෝටම කියලා. හැබැයි මට මුණට කියන්න ආවෙ නැ. හොරාට ඇතුලේ කතා කරන්.

දවසක් ක්ලාස් එකේ ඉද්දි ඔක එක ගැනු කතා වෙනවා. මං එතකොට ජනෙලේ ලගින් එනවා. මට යාන්තමට ඇහුනා.

මම පන්තිය ඇතුලට යනකොට හැමොම හිනාවෙලා කතා කරා මුකුත් කිවේ නැති ගානට. මාත් පොඩි වෙලාවක් ඉදලා පන්තිය පටන් ගත්තම හරියටම චාන්ස් එකක් බලලා හැමෝටම ඇහෙන්න කිවා , මනුස්සයෙක්ට ගරුත්වය එන්නේ එයාට මිස් සර් කියලා කියන එකෙන් නොවෙයි. ඊට පස්සේ වචන පාවිච්චි කරන විදිහ අනුව. මං කාටත් මම නම කියලා කතා කරන්නේ .මිස්ටර් , මිසිස් කියන්න යනනේ නැ. හැබැයි අදාල කෙනාට දෙන්න ඔනි ගරුත්වය මගෙ ලග තියනවා කියලා.

එදා ඉදන් අද වෙනකන් මට වෙන කතාවක් ඇහුනෙත් නැ එයාලත් දැන් ගොඩක් වෙලාවට නම කියලා කතා කරගන්නේ.

මම එක දෙයක් දන්නවා අපි යමකට දක්වන ප්රතිචාරය මත තමා අනිත් උන් ගේම් ගහන්නේ. උබ වගේම දෙතුන් දෙනෙක් සෙට් වුනොත් ඔක උබට ඔනි විදිහට තැන හදා ගන්න පුළුවන් .

[QUOTE="sudu4u, post: 23526381, member: 2487"] [SIZE="3"]මෙකේ වෙනස තියෙන්නේ සමහර මිනිස්සු ඉන්නවා උන් ගරුත්වය කියන එක බලාපොරොත්තු වෙනවා බලෙන්. හැබැයි එලි පිට කියන්න කැමති නැ. මටත් ඔය වගේ experience 2ක් තියනවා එකක් office එකේ අනික class එකක. මම office එකට මුලින් ගිය දවසක් මම Mr.X කියලා කෙනෙක්ට කතා කරාම වටේ හැමෝම හිනා වුනා. අන්තිමට X හිනාවෙවි කියපු දෙයක් තමා මේක ඇතුලේ නම කියලා කතා කරාම ඇති. ඔය Mr./Mrs.,අයියා,මල්ලි, අක්කා , නංගි කතා ඔනි නැ. ලොක්කට වුනත් නම කියලා කතා කරන්න. හැබැයි ඒකේ ගරුත්වය ඇතුව කියලා. class එකේ ඉන්නේ එක එක වයස් වල ගොඩදෙනෙක් රජයේ job කරන සෙට් එකක්. මම කාටත් නම කියලා කතා කරන්නේ. එකට ඔපිස් එකේ පුරුද්දත් බලපාලා තියනවා. සෙට් එකේ ඉන්නවා 65ක වගේ ඩයල් එකක්. කාටත් මිස් මිස් කිය කිය කතා කරන්නේ. වයසත් එක්ක ගැනු ටොක් කරන්න තමා මේක මෙයා ඉතින් එහෙම කරන්නේ. දවසක් මෙ ඩයල් එක මං එකක ගැහනු කෙනෙකුට කතා කරනවා බලන් ඉදලා එයාට කියලා "එයා හරියට මිනිස්සුන්ට ගරු කරලා කථා කරන් නැනේද? මිස්ට නිකම්ම නම කියලා නේද කතා කරන්නේ කියලා." ඊට පස්සේ මෙක හැමෝටම කියලා. හැබැයි මට මුණට කියන්න ආවෙ නැ. හොරාට ඇතුලේ කතා කරන්. දවසක් ක්ලාස් එකේ ඉද්දි ඔක එක ගැනු කතා වෙනවා. මං එතකොට ජනෙලේ ලගින් එනවා. මට යාන්තමට ඇහුනා. මම පන්තිය ඇතුලට යනකොට හැමොම හිනාවෙලා කතා කරා මුකුත් කිවේ නැති ගානට. මාත් පොඩි වෙලාවක් ඉදලා පන්තිය පටන් ගත්තම හරියටම චාන්ස් එකක් බලලා හැමෝටම ඇහෙන්න කිවා , මනුස්සයෙක්ට ගරුත්වය එන්නේ එයාට මිස් සර් කියලා කියන එකෙන් නොවෙයි. ඊට පස්සේ වචන පාවිච්චි කරන විදිහ අනුව. මං කාටත් මම නම කියලා කතා කරන්නේ .මිස්ටර් , මිසිස් කියන්න යනනේ නැ. හැබැයි අදාල කෙනාට දෙන්න ඔනි ගරුත්වය මගෙ ලග තියනවා කියලා. එදා ඉදන් අද වෙනකන් මට වෙන කතාවක් ඇහුනෙත් නැ එයාලත් දැන් ගොඩක් වෙලාවට නම කියලා කතා කරගන්නේ. මම එක දෙයක් දන්නවා අපි යමකට දක්වන ප්රතිචාරය මත තමා අනිත් උන් ගේම් ගහන්නේ. උබ වගේම දෙතුන් දෙනෙක් සෙට් වුනොත් ඔක උබට ඔනි විදිහට තැන හදා ගන්න පුළුවන් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom