මචං මට පොඩි අවුලක් උනා ඊයේ ඔෆිස් එකේදි. මට hr මැනේජර් කාරය පොඩි දේශනයක් දුන්න. අවුල කියන්නේ සෙට් එකම ඉන්න තැන දුන්නේ. වස නෝන්ඩිය බන්. මම ලාවට වගේ බලාපොරොත්තු තියන් ඉන්න ගෑල්ළමයත් එතන ඉන්නෙ. 
මම මචං ස්ටාෆ් එකේ මට වඩා වයසින් වැඩි පිරිමින්ට අයිය කියනව, අඩු උන්ට මල්ලි කියල කතා කරන්නේ. වයස වැඩි ගෑනුන්ට අක්ක කියනව. අඩු උන්ට නංගි කියනව. නමක් කියවෙන්නේ අපේ වයසෙ සෙට් එකට විතරයි.
දැන් සෙට් වෙලා ඔය ජොබට මාස ගානක් වෙනව. ඒ මාස ගානෙම එහෙමයි.
හැබැයි ඔය මැනේජර් කාරයට අයිය කියල නෑ බන්. පොරට කියන්නේ සර් කියල
ඒ කියන්නේ කවුරු හරි මේ යකාට කියල තියෙනව මම ගැන. ඉන්න සෙට් එකම මාත් එක්ක හෙන ෆ්රෙන්ඩ්ලි මචං.
පොර කිව්වේ නම කියල කතා කරන්න කියල අයිය අක්ක නංගි මල්ලි කියන්න එපා කියල. පොරට තද වෙලා තියෙන්නේ මමත් Hr officer කෙනෙක් වෙලත් ඒව දන්නැති එක. කොහොමත් පොරට කොයිවෙලෙත් යකා නැගල වගේ තමයි ඉන්නේ. කඩිය වගේ.
වැඩේ කියන්නේ මචං මට ඊයෙ ඕක කියල දෙනකන් ඔය ගැන තුන් හිතක වත් අයිඩියා එකක් තිබ්බෙ නෑ. පස්සෙ තමයි මම තේරුම් ගත්තේ. දැන් මස්ටර් මිසිස්, මිස් සර් කියල තමයි කියන්න වෙන්නේ. අවුලක් නෑ ඉතින්.
මම කලින් එහෙම කිව්වේ අපහාසෙට නෙමෙයි බන්. ෆිට් එකට.
මම කලින් වැඩ කරේ පොඩි සොෆ්ට්වෙයාර් ෆර්ම් වල. උන්ටනම් උබ බන් බොලන් කියන් හිටියේ.
මට මේ වගේ මචං ඔෆිස්වලදි තියෙන්න ඕන ගුඩ් මැනර්ස් කියල දීපන් මම දන්නෑ බන් ඒව.