Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HRM To SE or IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියරිටිකලි හිතුවොතින් කරන්න පුලුවන් අවුලක් නැහැ

ප්රැක්ටිකලි ගත්තම ඕක කරන්න හෙනම අමාරුයි(බැරි නැහැ නමුත් අමාරුයි). හොඳ ජොබ් එකක් කරන්න නිකං කෝස් කරලා හරියන්නෙ නැහැ ඩිග්රියක් වත් අඩුම තරමෙ BIT/Diploma එකක්වත් කරගන්න ඕන

IT ජොබකට මුලින් ඉන්ටන්ශිප් එකක් හොයාගන්න එපැයි ඔය වයසට ඒකත් හරි අමාරුයි

ජොබ් හොයන්න ගියත් ඒකම තමයි ජොබ් මාකට් එකේ කම්පීට් කරන්න තියෙන්නෙ කැම්පස් වලින් අවුට් වුනු ෆ්රෙශ් ග්රැජුවේට්ලා එක්ක එහෙම. ඒක නිසා ගන්න තැනුත් ටාගට් කරන්නෙ ඒවගේ එවුන් වයස වැඩි උනාම පට්ටම පොරක් කියලා ඉන්ටවිවු එකේදි පෙන්නුවෙ නැත්තං ගන්නෙ නැහැ. මොකද ෆ්රෙශ් එකෙක් අරගෙන ට්රේන් කරලා හදාගන්න පුලුවන් නමුත් ඔය වයසෙ වගේ එකෙක් එහෙම බැනලා කරලා ට්රේන් කරගන්නවා කියන්න ටිකක් අමාරු වැඩක්නේ

සාමාන්යෙන් IT ජොබ් එකක මුල් කාලෙ හෙනට කට්ට කාල ඉගෙනගන්න එහෙම ඕන, ඔය වයසෙදි ඒ තරං කට්ට කාල ඉගෙන ගන්න ටිකක් අමාරුයි

පොඩි වාසිත් නැතිව නෙමයි, mathematical concepts එහෙම ඉගෙන ගනිද්දි mature mind එකකට ඒක ගොඩක් ලේසියි ඒක නිසා ඇත්තටම මහන්සිවෙලා කරනවා නං ප්රෝගැමින් සහ මැත්ස් ඇල්ගොරිතම් වගේ සබ්ජෙක්ට් හොඳට කරගන්නත් බැරි වෙන එකක් නැහැ

දුකෙන් හරි කියන්නෙ වෙන්නෙ අපිට ඉන්ටවීවු වලදි කලාතුරකින් සෙට් වෙනවා ඔහොම ෆීල්ඩ් මාරු කරලා ගොඩක් වයස වැඩි කාලෙ IT වලට සෙට් උනු එවුන්.ඉන්ටවීවු වලින් කැපෙනවා. ඇවරේජ් ස්කිල් තියන ෆ්රෙශ් ග්රැජුවේට් කෙනෙක්ට තියන චාන්ස් එකට වඩා ඒ ස්කිල් එකම තියන වයස වැඩි කෙනෙක්ට චාන්ස් එක දෙනවා අඩුයි

මටත් පේන්නෙ HR ෆීල්ඩ් එකේ ඉඳලා IT එවුන්ගෙ සැලරි ස්ලිප් දැකලා මාරු වෙන්න හිතිලා වගේ

PS: මටත් 33ක් වගේ. මම දැනට අවුරුදු 15කට කිට්ටු වෙන්න IT field එකේ ජොබ් කරන්නෙ. හිතපන්කෝ දැන් මුල ඉඳන් ඉගෙනගෙන පටන්ගත්තත් තියන ගැප් එක කොහොමද කියලා.

[QUOTE="jdchathuranga, post: 29189798, member: 198330"] තියරිටිකලි හිතුවොතින් කරන්න පුලුවන් අවුලක් නැහැ ප්රැක්ටිකලි ගත්තම ඕක කරන්න හෙනම අමාරුයි(බැරි නැහැ නමුත් අමාරුයි). හොඳ ජොබ් එකක් කරන්න නිකං කෝස් කරලා හරියන්නෙ නැහැ ඩිග්රියක් වත් අඩුම තරමෙ BIT/Diploma එකක්වත් කරගන්න ඕන IT ජොබකට මුලින් ඉන්ටන්ශිප් එකක් හොයාගන්න එපැයි ඔය වයසට ඒකත් හරි අමාරුයි ජොබ් හොයන්න ගියත් ඒකම තමයි ජොබ් මාකට් එකේ කම්පීට් කරන්න තියෙන්නෙ කැම්පස් වලින් අවුට් වුනු ෆ්රෙශ් ග්රැජුවේට්ලා එක්ක එහෙම. ඒක නිසා ගන්න තැනුත් ටාගට් කරන්නෙ ඒවගේ එවුන් වයස වැඩි උනාම පට්ටම පොරක් කියලා ඉන්ටවිවු එකේදි පෙන්නුවෙ නැත්තං ගන්නෙ නැහැ. මොකද ෆ්රෙශ් එකෙක් අරගෙන ට්රේන් කරලා හදාගන්න පුලුවන් නමුත් ඔය වයසෙ වගේ එකෙක් එහෙම බැනලා කරලා ට්රේන් කරගන්නවා කියන්න ටිකක් අමාරු වැඩක්නේ සාමාන්යෙන් IT ජොබ් එකක මුල් කාලෙ හෙනට කට්ට කාල ඉගෙනගන්න එහෙම ඕන, ඔය වයසෙදි ඒ තරං කට්ට කාල ඉගෙන ගන්න ටිකක් අමාරුයි පොඩි වාසිත් නැතිව නෙමයි, mathematical concepts එහෙම ඉගෙන ගනිද්දි mature mind එකකට ඒක ගොඩක් ලේසියි ඒක නිසා ඇත්තටම මහන්සිවෙලා කරනවා නං ප්රෝගැමින් සහ මැත්ස් ඇල්ගොරිතම් වගේ සබ්ජෙක්ට් හොඳට කරගන්නත් බැරි වෙන එකක් නැහැ දුකෙන් හරි කියන්නෙ වෙන්නෙ අපිට ඉන්ටවීවු වලදි කලාතුරකින් සෙට් වෙනවා ඔහොම ෆීල්ඩ් මාරු කරලා ගොඩක් වයස වැඩි කාලෙ IT වලට සෙට් උනු එවුන්.ඉන්ටවීවු වලින් කැපෙනවා. ඇවරේජ් ස්කිල් තියන ෆ්රෙශ් ග්රැජුවේට් කෙනෙක්ට තියන චාන්ස් එකට වඩා ඒ ස්කිල් එකම තියන වයස වැඩි කෙනෙක්ට චාන්ස් එක දෙනවා අඩුයි මටත් පේන්නෙ HR ෆීල්ඩ් එකේ ඉඳලා IT එවුන්ගෙ සැලරි ස්ලිප් දැකලා මාරු වෙන්න හිතිලා වගේ PS: මටත් 33ක් වගේ. මම දැනට අවුරුදු 15කට කිට්ටු වෙන්න IT field එකේ ජොබ් කරන්නෙ. හිතපන්කෝ දැන් මුල ඉඳන් ඉගෙනගෙන පටන්ගත්තත් තියන ගැප් එක කොහොමද කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom