HSBC ඩෙබිට් කාඩ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    HSBC ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් කරනකොට මාසෙකට £10 ක උපරිමේකට යටත්ව 2% ක කෑෂ් බැක් එකක් දෙන ඔෆර් එකක් තියනවා. උඹලටත් පුලුවන්ද කියල අහල බලපල්ලා.

    kME8Dwp.png
     
    • Like
    Reactions: dilshan KASUNJITH