Paypal එක හරහා පේමන්ට් එකක් කරන්න වෙලා තියනව.Paypal එකට com bank master ඩෙබිට් කාඩ් එකක් ඇඩ් කරල පේමන්ට් කරන්න පුලුවන්ද ? ලංකාවට පේපෑල් එකක් හදල.සල්ලි යවන්න විතරයි ඕනෙ.