HSBC App now Sri Lanka

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    HSBC Global ඇප් එකේ දැන් ලන්කාව තියනවා. උබලට දැන් පුලුවන් ඇප් එක ලන්කාවේ ලොගින් ඩීටේල් එක්ක යුස් කරන්න.

    Screenshot2017031519.png

    • Like
    Reactions: tshirtZ

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Wenama login ekak ganna onada ban??

    mage internet banking login eken log wenna bane
    වෙනම ඔනා නැ මචො. අද ඉදන් උන් ඉන්ටනෙට් බැන්කින් වෙනස් කරලා. උබට නොමල් ලොග් වෙන්න පුලුවන්ද බ්‍රවුසරෙන්. මගේ බ්‍රවුසරෙන් පාස්වර්ඩ් එක රිජෙක්ට් කලා.. පස්සේ ඩිවයිස් එකෙන් ලොග් උනාම හරි ගියා. පාස්වර්ඩ් එක වැඩ නැත්තම් සෙකියුරිටි ටොකෙන් එක යුස් කරපන් වැඩ කරනවා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ada nemei dan tikak dawas wenawa..mathaka widiyata masekata wadi. umba adada log une kalekata passe.? parana Security Token eka wenuwata app eka use karanna puluwan
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ada nemei dan tikak dawas wenawa..mathaka widiyata masekata wadi. umba adada log une kalekata passe.? parana Security Token eka wenuwata app eka use karanna puluwan
    අඩේ.. එහෙමද? කාලෙකින් අදයි ලොග් උනේ බන්.. මම හිතුවේ සීන් එක අද වෙලා කියලා.. අඩේ.. එහෙමද? කාලෙකින් අදයි ලොග් උනේ බන්.. මම හිතුවේ සීන් එක අද වෙලා කියලා.. :sorry:
    :sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Wenama login ekak ganna onada ban??

    mage internet banking login eken log wenna bane

    1st time matath oka una bung..Primary / secondary PW ekakwath accept kare na. Ita passe man PW reset kara ewelema. Ita passe hari :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචො hsbc ක්‍රෙඩිට් කර්ඩ් එකක් ඉල්ලුම් කරහම කොච්ච්ර කල් යනවද දෙන්ඩ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචො hsbc ක්‍රෙඩිට් කර්ඩ් එකක් ඉල්ලුම් කරහම කොච්ච්ර කල් යනවද දෙන්ඩ?
    සති දෙකයි උපරිම මචන් ඩොකියුමන්ට් හරි නම්. මගේ දවස් 10න් ආවා. උන් කාඩ් ප්‍රින්ට් කරන්නේ තායිලන්ඩ් වලලු. ඇත්තද මන්දා. හැබැයි කාඩ් එක අනික් එවට වඩා හොදයි. ඉක්මනට ගැලවෙන්නේ නැ.
     
    • Like
    Reactions: Rosantha

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    HSBC Global ඇප් එකේ දැන් ලන්කාව තියනවා. උබලට දැන් පුලුවන් ඇප් එක ලන්කාවේ ලොගින් ඩීටේල් එක්ක යුස් කරන්න.

    Screenshot2017031519.png

    App eken wishesha wasiyak thiyenawada machan loku functions godak naneda? :confused: mama nam card eka use karanawa monthly statement ekata bila gewanawa ehchcara thama:sorry:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සති දෙකයි උපරිම මචන් ඩොකියුමන්ට් හරි නම්. මගේ දවස් 10න් ආවා. උන් කාඩ් ප්‍රින්ට් කරන්නේ තායිලන්ඩ් වලලු. ඇත්තද මන්දා. හැබැයි කාඩ් එක අනික් එවට වඩා හොදයි. ඉක්මනට ගැලවෙන්නේ නැ.

    11.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    App eken wishesha wasiyak thiyenawada machan loku functions godak naneda? :confused: mama nam card eka use karanawa monthly statement ekata bila gewanawa ehchcara thama:sorry:
    විශේශ දෙයක් නැ බන්. මම නම් ක්‍රෙඩිට් කාඩ් එකට වඩා අකවුන්ට්ස් වලටයි ඔන්ලයින් බලන්නේ. ෆොරීන් කරන්සි සේවින්ග්ස් අකවුන්ට් වගයක් තියනවා