Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HSBC Card Help Plz ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපේ තාත්ත credit card එකක් ගත්ත මචන් HSBC එකෙන්. ගන්නකොට කියුවේ ගෙදරටම එවනවා කියල.දැන් මස 2 කට කිට්ටුයි තාම credit card එක ආවේ නෑ. එක හින්ද මචන් මොකවත් transactions කරේ නෑ. පලවෙනි මාසේ අවසානේ බිලක් ආව මෙච්චර ගෙවන්න ඕනේ කියල.(rental එක වගේ) එත් credit card එක අතට ආවේ නැති නිසා අපි එක pay කරේ නෑ. දැන් කොහොමහරි ඊයේ තවත් බිලක් ආව(2 වැනි මාසෙට) ගෙවන්න කියල. එකේ තියෙනවා ගිය පාර ගෙවපු නැති නිසා තව ගානක් එකතු කරලා. (එක්දහස් ගණනක්....පමණ) එත් මචන් card එක අතට එන්නේ නැතුව එහෙම ගෙවන්න අවශ්යතාවයක් නැනේ...

HSBC customer Suppor එකට call කරට මචන් උන් answer කරන්නේ නෑ. 1,2.... ඔබන්න කියනවා මොක එබුවත් අන්තිමේ එන්නේ main menu එකට. live customer support ගන්නම බෑ.

අපි හැදුවේ card එක cancel කරලා දාල වෙන bank එකකින් ගන්න. එත් මේක cancel කරන්නේ කොහොමද? cancel කරත් අර ගාන ගෙවන්න ඕනෙද? customer support contact කරන්නේ කොහොමද?

පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් reply එකක් කරලා යන්න. ලොකු උදවුවක්....

[QUOTE="Black Rider, post: 13630444, member: 415811"] [SIZE=5]මචන් අපේ තාත්ත credit card එකක් ගත්ත මචන් HSBC එකෙන්. ගන්නකොට කියුවේ ගෙදරටම එවනවා කියල.දැන් මස 2 කට කිට්ටුයි තාම credit card එක ආවේ නෑ. එක හින්ද මචන් මොකවත් transactions කරේ නෑ. පලවෙනි මාසේ අවසානේ බිලක් ආව මෙච්චර ගෙවන්න ඕනේ කියල.(rental එක වගේ) එත් credit card එක අතට ආවේ නැති නිසා අපි එක pay කරේ නෑ. දැන් කොහොමහරි ඊයේ තවත් බිලක් ආව(2 වැනි මාසෙට) ගෙවන්න කියල. එකේ තියෙනවා ගිය පාර ගෙවපු නැති නිසා තව ගානක් එකතු කරලා. (එක්දහස් ගණනක්....පමණ) එත් මචන් card එක අතට එන්නේ නැතුව එහෙම ගෙවන්න අවශ්යතාවයක් නැනේ... HSBC customer Suppor එකට call කරට මචන් උන් answer කරන්නේ නෑ. 1,2.... ඔබන්න කියනවා මොක එබුවත් අන්තිමේ එන්නේ main menu එකට. live customer support ගන්නම බෑ. අපි හැදුවේ card එක cancel කරලා දාල වෙන bank එකකින් ගන්න. එත් මේක cancel කරන්නේ කොහොමද? cancel කරත් අර ගාන ගෙවන්න ඕනෙද? customer support contact කරන්නේ කොහොමද? පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් reply එකක් කරලා යන්න. ලොකු උදවුවක්....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom