මචන් අපේ තාත්ත credit card එකක් ගත්ත මචන් HSBC එකෙන්. ගන්නකොට කියුවේ ගෙදරටම එවනවා කියල.දැන් මස 2 කට කිට්ටුයි තාම credit card එක ආවේ නෑ. එක හින්ද මචන් මොකවත් transactions කරේ නෑ. පලවෙනි මාසේ අවසානේ බිලක් ආව මෙච්චර ගෙවන්න ඕනේ කියල.(rental එක වගේ) එත් credit card එක අතට ආවේ නැති නිසා අපි එක pay කරේ නෑ. දැන් කොහොමහරි ඊයේ තවත් බිලක් ආව(2 වැනි මාසෙට) ගෙවන්න කියල. එකේ තියෙනවා ගිය පාර ගෙවපු නැති නිසා තව ගානක් එකතු කරලා. (එක්දහස් ගණනක්....පමණ) එත් මචන් card එක අතට එන්නේ නැතුව එහෙම ගෙවන්න අවශ්‍යතාවයක් නැනේ...
HSBC customer Suppor එකට call කරට මචන් උන් answer කරන්නේ නෑ. 1,2.... ඔබන්න කියනවා මොක එබුවත් අන්තිමේ එන්නේ main menu එකට. live customer support ගන්නම බෑ.
අපි හැදුවේ card එක cancel කරලා දාල වෙන bank එකකින් ගන්න. එත් මේක cancel කරන්නේ කොහොමද? cancel කරත් අර ගාන ගෙවන්න ඕනෙද? customer support contact කරන්නේ කොහොමද?
පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් reply එකක් කරලා යන්න. ලොකු උදවුවක්....

hondawain dekak kiyapan monawahari bailayak gahanna awoth.
)