HSBC CREDIT CARD පොලිය හදන විදිහ මෙන්න!!

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    statement eke keeya thibath eka api due date ekata kalin okkoma pay kalath next billing date(next statement eka hadana dawasa) wenakota outstanding thiboth apita pay karanna wenne ithuru tikata withrai kiyala thamai un mata kiwwe.

    sampath haa anik card walata oya issue eka na.oya case eka thibbe hsbc withrai.dan ehema karanne na kiyala un kiwwa masa dekakata withra kalin.

    bank eke wada karana ekek nadda
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ow e wagema 750LKR wenama aya karanawa mage 12.30k thibila higa un me maseta magen 750ka mudalak aya karala Late Payment Charges kiyala
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපෝ මචන් මට නම් තියෙන්නේ BOC credit card එකක්. අනේ එකේ නම් ඔහොම සීන් නැ බන්. කිසිම කරදරයකුත් නැ .
    මම credit card ගන්න බයවෙලා හිට්යේ මොකද ඕව අරගෙන වැඩ නාගත්තු අය කියන කතා හින්ද. මම දැන් පාවිච්චි කරන එකේ නම් කිසිස්ම අව්ලක් නැ. මම recomand කරනවා මචන් BOC card එක
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි.... මමත් මේ ක්‍රෙඩිට් කාඩ් ගන්නේ නෑ කියලා මතේම ඉදලා..... ඔන්න ඔහේ එකක් ගන්නවා කියලා හිතුවා විතරයි...... හෆොයි.......!!