Banz,HSBC credit card එකකට සල්ලි දාන්න පුලුවන්ද HSBC ATM එකකින්? නැත්තම් බන්කුවටම යන්න වෙනවද? මට HSBC savings account එකක් නෑ. credit card එකක් විතරයි තියෙන්නේ