HSBC Credit gold card..

warangana2009

Active member
  • Jan 9, 2009
    632
    84
    28
    WWW.com
    Gold Card Annual Fee කෝමද ?

    normally yanne Classic -1250....Gold - 2500........Platinum - 5000.......

    kohomath lankawenam oya 3tama tiyena dewala ekai...Classic ekata tiyena discount ekamai gold & platinum tiyenneth........lankawen eliyenam Platinum ekata poddak respect karanawa wedi
     

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    Statement එකේ ගෙවන්න තියන සම්පුර්න ගානම ගෙවිය යුතු අවසන් දවසට කලින් ගෙවන්න. අවුලක්ම නෑ. ගෙවිය යුතු අවම මුදල විතරක් ගෙවන්න ගත්තොත් හිරවෙනවා පුතෝ . :yes::yes::yes::yes:


    ow eka tama.. mamath hitanne ehema kaloth nam awlak na.. fuel walata tiyanawada offers gold eke?