Hsbc Customer service executive

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචන්ලා මම hsbc customer service executive walk in interview යන්න කියල හැදුවෙ.මොකක්ද බන් interview process එක දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො ලොකු උදවුවක් බන්.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA
    Walking in Interview එකට පස්සේ තව English Test එකක් තියෙනවා. ඒක online test එකක්. Grammar test එකක් එක්ක telephone conversation එකක් තියෙනවා ඒ test එකේ. ඊට පස්සේ තව job එකට අදාලව test එකක් තියෙනවා. ඔය දෙකම පාස් උනාම final interview එක. එකේදී සැලරි එක, නිවාඩු දවස්, working time, transportation වගේ ඒවා ගැන කතා කරගන්න පුළුවන්. 2015 දි නම් ඔහොමයි තිබ්බේ.