HSBC Night shift

after

Member
Sep 5, 2009
3,692
486
0
baya wenda epa machan.. mang adurana 2nak vithara inwa.. HSBC night karala dain ung NZ wala.. podi kattayak kanda wenvaa. podak iwasagena hitapan
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකෙන් එක්ස්පීරියන්ස් අරං සෙකුරිටි ජොබ් එකකට ඇප්ලයි කරපං.:P නයිට ගහන්න පුලුවං කියන්නේ අත උඩිං ගනියි.:love::love:

    ඔතන වැඩකරපු යාලුවෝ හිටියා. උන් නම් කියන්නේ ෆන් නම් උපරිමයිලු ඒත් ටීම්ස් අතරේ පොලිටික්ස්, ලකුනු දාගැනිලි, කැපිලි වැඩියිලු. පොරෝ පාරක් ගහගත්ත කියන්නේ හයර් මැනේජ්මන්ට් එකෙන් හොඳ සැලකිලිලු. :Pඋඹ වැඩට යනවනම් හොඳ පුතා වගේ ඉඳල හත් අට දෙනෙක්ට හොරෙං ඇරහං. (ගොඩක් උන් ලෝකල් කොන්ඩම් දාන්න අකමැතිලු....... මතක ඇතිව ඊ.බේ. දෙයියට කියල බ්‍රෑ
    න්ඩඩ් රේන්කෝට් ටිකක් ගෙන්නං සාක්කුවේ දාං පලයං)

    අහල තියෙන එව්ව කිව්වේ හොඳේ,:dull: HSBC මගේ බල්ලවත් යන්නෑ:angry::angry:...
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16

    hama process ekama cha nathuva athi bn
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    කට්ට, ඒ උනාට පට්ට ෆන්. මමත් අවුරුදු 2 කට කිට්ටු වෙන්න හිටිය.
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    okata set wenne kohomada

    HAMA WEEK EKEMA TUESDAY & THURSDAY ude 10 idan 12 vekanan walk in interviews thiyenava ekedi un godak balanne oyage O/L A/L english result eka and ability to speak in english.eeta passe edama online english test ekak thiyanava. chinese ganiyek ekka phone conversation ekakuth thiyenava un dena topic ekak gana.eken pass vunata passe oya apply karana postion ekata adala MCQ test ekak thiyanava.eken pass vunata passe Final interview eka. eken select vunata passe verfication ekata e kiyanne oyage qualifications vala validity ekata oyata inform karanava. eeta passe oyage okkoma documents verify vunata passe thama call karanna appoinment letter eka ganna enna kiyala mage eva check karanna unta masa 2k giya:oo:
     
    shyboy

    Member
    Sep 3, 2013
    80
    1
    0
    machan meke interview process eka gena wisthara tikak kiypanko?mama eka parak gihin meke online test eka fail una.mata aye yanna asai?
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    machan meke interview process eka gena wisthara tikak kiypanko?mama eka parak gihin meke online test eka fail una.mata aye yanna asai?

    UBA KAVADDA GIYE? AYI MASA 3KIN WALK IN INTERVIEW PALAYAN.APARADE ENGLISH TEST EKA ECHARA AMARU VUN NEE MATA NAN. MATH MULINMA GIYE JULY 2013 VALA WALK IN INTERVIEW AND ONLINE TEST I GOT THROUGH BUT COULDN'T GET THROUGH THE FINAL INTERVIEW. MAMA MULIN APPLY KALE FUND ADMIN POST EKATA ETH EXAM EKEDI KELAVUNA EXCEL REDDAVAL AHALA THIBBA :( ova kauda bn danne :baffled:TAK TIK TUK GAHUVA.EKATA MARKS MADI HINDA MAVA UN CUSTOMER SERVICE EKE FINAL INTERVIEW EKATA DAMMA. TIKAK GOOGLE EKEN INTERVIEW QUESTIONS VALATA PREPARE VELA GIYA NAN OKA VEN NEE U MAVA KAPANNA HETHUVA MAGEN WEAKNESS EKA AHUVAMA WORKING IN A NIGHT SHIFT KIYALA KIVVA :oo::oo: EKA VENNA ATHI KIYALA HITHANAVA.AKKATH 2008di EKAPARIN SELECT VUNA ITIN MATA HENA AVUL DEGREE EKAKUTH GAHALA ADDRESS NATHUVA HITIYE FAIL KARAPU EKATA . MATH ATHARIYE NEE ITIN MONAVA KARANNADA AYI MULA IDALA THANGALU GIYA MASA 3KATA PASSE MEPARA KISI MISTAKE EKAK VENNA NODI HODATA LASTI VELA WALK IN GIHIN OKKOMA EVA PASS KARAGENA DAN ITIN JOB EKATA ENTER VUNA:cool:
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    HSBC හිටපු අය දැනට ඉන්න අයයි එගොල්ලොන්ගෙ අත්දැකීම් Thread එකෙ දාන්න.අනිත් අයත් ඔයලගෙ අදහස් කියන්න :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    අපෝ, රාජගිරියෙ සෙට් එක නයිට් ශිෆ්ට් කරන්න එවුන් නැතුව හෙනට හොය හොය හිටියෙ පහුගිය දවස් ටිකේ, දැනට වැඩ කරන එකෙක් වත් කැමති නෑ නයිට් ශිෆ්ට් වලට .. එපා වෙනවනෙ ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    ඕකෙන් එක්ස්පීරියන්ස් අරං සෙකුරිටි ජොබ් එකකට ඇප්ලයි කරපං.:P නයිට ගහන්න පුලුවං කියන්නේ අත උඩිං ගනියි.:love::love:

    ඔතන වැඩකරපු යාලුවෝ හිටියා. උන් නම් කියන්නේ ෆන් නම් උපරිමයිලු ඒත් ටීම්ස් අතරේ පොලිටික්ස්, ලකුනු දාගැනිලි, කැපිලි වැඩියිලු. පොරෝ පාරක් ගහගත්ත කියන්නේ හයර් මැනේජ්මන්ට් එකෙන් හොඳ සැලකිලිලු. :Pඋඹ වැඩට යනවනම් හොඳ පුතා වගේ ඉඳල හත් අට දෙනෙක්ට හොරෙං ඇරහං. (ගොඩක් උන් ලෝකල් කොන්ඩම් දාන්න අකමැතිලු....... මතක ඇතිව ඊ.බේ. දෙයියට කියල බ්‍රෑ
    න්ඩඩ් රේන්කෝට් ටිකක් ගෙන්නං සාක්කුවේ දාං පලයං)

    අහල තියෙන එව්ව කිව්වේ හොඳේ,:dull: HSBC මගේ බල්ලවත් යන්නෑ:angry::angry:...

    පලයන් මිනිහො බොරු නොකිය ... මූ දැක්ක වගේ කියන්නෙ ... එතන එක එක රටවල් වලින් ආපු එක එක කල්චර්ස් වල අය වැඩ කරනව, ඒ අය හැසිරෙන විදිහ පොඩ්ඩක් වෙනස්, අපේ ඉන්න සමහර සිරිපාලල සෙට් එකට මේව මාර මැජික් :lol::lol: , නෙදකින් ... ලොන්ත හැත්ත ... :lol::lol::lol:
     
    • Like
    Reactions: Appuham"e"

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    අපෝ, රාජගිරියෙ සෙට් එක නයිට් ශිෆ්ට් කරන්න එවුන් නැතුව හෙනට හොය හොය හිටියෙ පහුගිය දවස් ටිකේ, දැනට වැඩ කරන එකෙක් වත් කැමති නෑ නයිට් ශිෆ්ට් වලට .. එපා වෙනවනෙ ..

    UBATH HSBC DA? UN HSBC EKATA ALUTHEN ENA EVUNVA BALENMA NIGHT SHIFT DANAVA ATHI :baffled: