HSBC NIHGT SHIFT-දන්න උන් වරෝ...

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    HSBC NIHGT SHIFT-දන්න උන් වරෝ...

    මචන්ලා මට HSBC එකේ නයිට් ශිෆ්ට් එක ගැන දන්නා කවුරුහරි කියනවද?එක්කෝ හැමෝටම දැනගන්නත් එක්ක මෙතන විස්තර ටික දාපන්කෝ.INTERVIEW ගිය යාලුවෙක් හරි කමක් නැ.බොහොම ස්තුතියි:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකෙන් තමයි මචෝ මාත් දැනගත්තේ.අළුත් විස්තරයක් බැලුවේ.මොකද a ත්රෙඅඩ් එකේ එක ගැන දන්න කවුරුත් දැන් වැඩිය හොයාගන්න නෑ wage
    ඒක දාපු එකාට පි ඇම් එකක් දාහන් ;)
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    ape ekek nightshift edala edala inna baruva ain una ban..... leda vena seen ekak enavalu

    ledanam wenawa athi bn.mata habai nidi maralanam purudui hodata.masayak 2k hari kamak na bn ganak hoyaganna puluwannam hoda.gyta passe kawaahri allala dawalta maruwak dagannawa.jobak nathuwa pin bath kelala appiriya wela inne.anagathe pawul pansal wennath un hoyagaththane kahillata danma.ithin jeewithrhari amarui bn dan :D
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    HSBC night shift ekeda hoda hoda seen wenawa kiyala num aranchiy..weed gasana kello ehema sahenna inanwalu neda?