Useless card. HSBC dan wadak ma na bung. Gannawa nam NDB, Commercial ganna එකට මෙහෙම උනේ දැන් අවුරුදු 4, 5කට කලින් කොල්ලටයි, බල්ලටයි හැමොටම ක්‍රෙඩිට් කාඩ් දීගෙන දීගෙන ගියා. දැන් උන්ට තව Credit Card Promotion කරලා වැඩක් නැතුව ඇති.