HSBC prshane

rachitha89

Member
May 7, 2009
580
16
0
යාලුවනෙ මගෙ දෙවෙනි වතාවෙ මම HSBC Rajagiriye එකට තෙරුනා AML Executive කෙනෙක් හැටියට.එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ 2 months pay Slip ගෙන්න කියලා තියෙනවා Document verfication වලට. එත් මම කලින් වැඩ කරපු තැන පොත් කඩයක් එකෙ මට එහෙම එවා දුන්නෙ නැ. පොතෙ අත්සන් කරලා මම සල්ලි ගත්තා. ඉතින් මම මොකද කරන්නෙ? නොදී හිටියොත් අවුලක් වෙයිද? :rolleyes:HSBC එකෙ වැඩ කරන කෙනෙක් හරි හිටපු කෙනෙක් හරි දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො.පලවෙනි පාර Final interview එකෙන් මාව අයින් කරපු නිසා ආයිත් මොකක් හරි upset එකක් යාවිද කියලා බයයි :confused::confused:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔයා මෙහෙම කරන්න.. ඔයා pay slip 2ක් හදන්න ඔයා පරන වැඩ කරපු තැන විස්තර දාලා.. ඇත්තම විස්තර දාන්න.. පරන තැනට කියන්න මෙහෙම හදනවා.. කෝල් කරලා ඇහුවොත් කියන්න කියලා.. එතකොට අවුලක් වෙන්නේ නැහැ..
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ඔයා මෙහෙම කරන්න.. ඔයා pay slip 2ක් හදන්න ඔයා පරන වැඩ කරපු තැන විස්තර දාලා.. ඇත්තම විස්තර දාන්න.. පරන තැනට කියන්න මෙහෙම හදනවා.. කෝල් කරලා ඇහුවොත් කියන්න කියලා.. එතකොට අවුලක් වෙන්නේ නැහැ..

    Thx for rep. කොහෙන්ද එහෙම හදන්න පුලුවන් මචන්?:rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Thx for rep. කොහෙන්ද එහෙම හදන්න පුලුවන් මචන්?:rolleyes:

    මචං යාලුවෙක්ගෙන් ඉල්ල ගනින් පේ ස්ලිප් එකක්.. ඒකේ විදියට උඹ පරන වැඩ කරපු තැන විස්තර දාලා හදපන්.. හදලා පරන තැනට කියලා ඕනනම් සීල් එක එහෙම ගහලා අත්සනක් උනත් දාගන්න පුලුවන්
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    masa dekatat hariyannna dates dala liyum dekak ganin seal ekak ekka.... yaluwek innawa HR eke..karumeta contacts na...eki class ekata enne...
    umbata kawadada interview thiyenne,,,,,,,,,,,
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මචං යාලුවෙක්ගෙන් ඉල්ල ගනින් පේ ස්ලිප් එකක්.. ඒකේ විදියට උඹ පරන වැඩ කරපු තැන විස්තර දාලා හදපන්.. හදලා පරන තැනට කියලා ඕනනම් සීල් එක එහෙම ගහලා අත්සනක් උනත් දාගන්න පුලුවන්

    එ විදියටම com එකෙන් හදන එක තමා වැඩෙ :confused::confused:SLIP එක A4 ශීට් එකක ගහලා දෙන්නත් බැනෙ pay slip ekata එන කොල වර්ගයක් එහෙම නැතුව :baffled:
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    masa dekatat hariyannna dates dala liyum dekak ganin seal ekak ekka.... yaluwek innawa HR eke..karumeta contacts na...eki class ekata enne...
    umbata kawadada interview thiyenne,,,,,,,,,,,

    Thx for reply. NOVEMBER 1 Documents aran enna kivva :confused:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Thx for reply. NOVEMBER 1 Documents aran enna kivva :confused:

    ayyo salli class thiyenne Sunday mchn...
    mama eki ekka wadiya katha na...ekai ctc naththe sorry for that...

    eth mama kiyapu widiyata signatures ekka..seal ekak gahla letter head dekak aran giyanam hari machn...........
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ayyo salli class thiyenne Sunday mchn...
    mama eki ekka wadiya katha na...ekai ctc naththe sorry for that...

    eth mama kiyapu widiyata signatures ekka..seal ekak gahla letter head dekak aran giyanam hari machn...........

    service letter ekak kohomath geniyanava machan. ow ehemavath karala balanna one mchoo :yes:
     
    • Like
    Reactions: mil rox

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    mama kalin wada karapu than dekakama payslip print karala dunne A4 wala..

    එ විදියටම com එකෙන් හදන එක තමා වැඩෙ :confused::confused:SLIP එක A4 ශීට් එකක ගහලා දෙන්නත් බැනෙ pay slip ekata එන කොල වර්ගයක් එහෙම නැතුව :baffled: