i think dialog campus,
Machan mama dialog campus package eka thibila eka cha nisa mobitel 1290 eka gaththa. eka itath cha. dan hitha gena inne dekama atharala nikan inna![]()
Package Details ?
මගේ අවශ්‍යතා වලට නම් මොබිටෙල් සූම් 1290..ඔයාට කොහොම වෙයිද දන්නෑ
ඩයලොග් ස්ටුඩන්ට් හා එයාර්ටෙල් අන්ලිමිටඩ් දෙකම මම පාවිච්චි කරා
1499/- Unlimited
600/- 3GB
300/- 1GB
Go for Airtel, IF YOU HAVE ONLY HAVE FULL 3G COVERAGE
With out Tax neda?
mamath kiyanne dialog campus kiyala
Dialog Student .. mama use karanne eekaa